මං මහා කවියෙක් නම් නෙමේ මචංලා...
මේක නිකං හිතට ආපූ සිතිවිල්ලකට ලියපු එකක්...
මේක මහා උසස් නිර්මාණයක් නෙමේ කියලා මං දන්නවා මචලා...
වැරදි තියනවනම් කියන්න...
:D :D :D :D :D
මං මේක ජාතිබේද ඇති කරන්නවත්, කිසිම ආගමකට අගෞරව කරන්නවත් නෙමේ ලිව්වේ...
ඒ හින්දා අපේ මුස්ලිම් සහෝදරවරු මං ගැන වැරදියට හිතන්න...