ඔව්...එයා ගැන තමා..............
ජේ.ආර් ගේ ඇල්ම බැල්ම නිසා ජේ ආර් යන්න කලින් ඔහු ගේ පාරම්පරානුයාත උරුමය එජාපය තුල සුරකින්න ජයවර්ධන කෙනෙක් එජාපය තුල ස්ථාපිත කෙරුණා. ඒ තමා බුලත්සිංහල එජාප සංවිධායක ලෙස පැරිෂුට් කරපු උපාලි. ඔහුට දිගටම දේශපාලනයේ යෙදෙන්න පුළුවන් වුණා නම් මේ රට මීට වඩා වෙනස් සහ ඔහු මේ රටේ ජනාධිපතිවරයා වනවා දෙකක් නැහැ මොකද කාර්යශූරත්වය සහ මුදල් නිසා.
ප්‍රේමදාස ට ඊළග පඩියට නගින්න බාධකයක් ව පෙනුනේ උපාලි. ඔහු එය වචනයට පෙරලුවේ ඒ කාලයේ දී “බුලත්සිංහලට පැරිචුට්ටෙක් බැස්සුවා“ කියමින්.
උපාලි ගේ ලියර් ජෙට් යානයට කාල බෝම්බයක් සවි කලේ ඔහු ගේ අනුදැනුම මත තොටළග චුට්ටේ කියන පාතාලයා ගේ ගෝලයන් කියල තමා කියවෙන්නේ. ඒ සදහා තාක්ෂණය කොටි සංවිධානය හරහා ලැබුණු බව කියවෙනවා.
උපාලි පටන් ගත්ත පත්තරය-දිවයින- එදා ඉදන් ම අද වෙනකන් කොටි විරෝධී දැඩි ජාතික මතවාදයක ඉන්න එක හේතුවක් ඒක.