ඕකනේ බන් උබල මෙතනත් කෑ ගහනවනේ, ඔතන මහින්ද හිටියත් එකයි රනිල් , අනුර තියා සක්කරයා හිටියත් චිනේ උන්ගේ සැලැස්ම ගහනවා, එකට උන්ට සල්ලි ඕනේ තරම් විසි කරන්න පුළුවන්, අපේ රට කියන්නේ වැලි කැටයක් වගේ උන්ට. මේ රටේ දේශපාලකයෝ ඔක්කොම සල්ලි වලට යටයි. මේවා ජනතාව දැනුවත් වෙන්න ඕනේ. ඉස්සරහට අපේ කියල දෙයක් ඉතුරු...