1. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    කොහොමද ක්ලෝස් කරන්නේ
  2. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    මව් මම දැන් මේක විකුනන්නේ නැහැ :yes::yes::yes:
  3. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    මම විකුනන්නේ නැහැ :):):) මේ පොස්ට් එක අයින් කරන්න කියල එළකිරි ඇඩ්මින්ට කිව්වා. එයාට දැන් අයින් කරන්න බැහැලු :rolleyes:
  4. mhdsuranga

    ඔන්න ඔයාලට වැඩක් තියෙනවා - උදව්

    මම එක ආටිකල් එකක් විනාඩි 15න් පරිවර්තනය කරලා වෙබ් එකේ දානවා බන්. මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි බන්. මට මේ තියෙන වැඩත් එක්ක මේ ආටිකල් පරිවර්තනය කරලා මගේ වෙබ් එකේ දාන්න මට අමාරුයි. එකයි කෙනෙක්ව හොයන්නේ
  5. mhdsuranga

    ඔන්න ඔයාලට වැඩක් තියෙනවා - උදව්

    වචන 1000 ක් කියන්නේ එක පිටුවයි. වචනයකට $0.01 ක් උනොත් වචන 1000 කට $10ක් වෙනවා. වැඩියි නේද එක පිටුවකට මෙච්චර :sorry:
  6. mhdsuranga

    ඔන්න ඔයාලට වැඩක් තියෙනවා - උදව්

    ඔන්න ඔයාලට වැඩක් තියෙනවා - උදව් මට ඔයාල කියන්න වචන 1000 ක් තියෙන ඉංග්‍රීසි ආටිකල් එකක් සිංහලට පරිවර්තනය කරලා දෙන කෙනෙක්ට එක ආටිකල් එකකට දෙන්න ඕන සාධාරණ ගාන කියාද කියල. මොකද මගේ වෙබ් එකට ආටිකල් පරිවර්තකයෙක් අවශ්‍යයි. එයාට සාධාරණ ගානක් ආටිකල් එකකට දෙන්න ඕන. මටත් පාඩුවක් නොවෙන්න වචන දාහක ආටිකල්...
  7. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    මම මේක විකුනන්නේ නැහැ දැන්, විකුනන්න අවශ්‍යතාවයක් නැහැ. :) :) :)
  8. mhdsuranga

    අනේ මට උදව්වක් කරන්න

    ඒක මේ දැන් download කරලා බැලුවා, වෙන්නේ නැහැ සිංහල ඩොකියුමන්ට් :no:
  9. mhdsuranga

    අනේ මට උදව්වක් කරන්න

    අනේ මට උදව්වක් කරන්න සිංහල hard document OCR කරන්න පුළුවන් Software එකක් තියේනම් කියන්නකෝ. හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ. image විදියට තියෙන සිංහල අකුරු extract කරගන්න ඕන. සිංහල වලට OCR software එකක් දන්න කෙනෙක් කියන්නකෝ
  10. mhdsuranga

    මොකක්ද බං මේ අණ්ඩර දෙමලේ :confused::confused::confused: මම උඹට වඩා සිනියර්ද ? මම දන්නේ නැහැනේ බං...

    මොකක්ද බං මේ අණ්ඩර දෙමලේ :confused::confused::confused: මම උඹට වඩා සිනියර්ද ? මම දන්නේ නැහැනේ බං ඒක. කොහොමද ඒක හොයන්නේ :rolleyes:
  11. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    ඔව් බන් මේකේ ඉන්න ඒකාල ඒකෙන් හොඳ හොඳ ගණන් මුලදී හෙව්වා. ඩොලර් 500 ගණන්. අන්තිමට ඒ සල්ලි ගත්තු උන්ම ඒක ඩවුන් උනාම මට බැන්න. උන් ඒකෙන් ලාබත් ලබල අන්තිමට මට බැනුම් :dull::dull::dull:
  12. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    මම ඔය රෙප් සීන් එක දන්නේ නැහැ බං :dull::dull: කොහොමද කපන්නේ කියල මට කියල දීපන්කො බං හොඳ එකා වගේ
  13. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    ඔව් මම 64 මායම් දාලනේ සෙනග අද්දගත්තේ :rofl::rofl::rofl:
  14. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    ඉරිසියාකාරයෝ :angry::angry::angry: ඉස්සර මම එළකිරියේ දැම්මේ english site එකක්. artsonworld.blogspot.com කියල blogger එකක්. මේ සිංහල සයිට් එක තවම මාස දෙකයි
  15. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    :dull::dull::dull::dull: බලහල්ලා දැනට කොච්චරක් වටිද කියල
  16. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    කෝ මම ස්පෑම් කරපු එව්වා පෙන්නපන් :angry::angry::angry: මෙතන කුණුහරුප පලන්නේ නැතුව :dull::dull:
  17. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    :angry::angry::angry: මේක ස්පෑම් වෙන්නේ කොහොමද, මට තියෙනවා සාමාජිකයෝ ලක්ෂ පහ ගානේ ඉන්න facebook group දෙකක් ඒවායෙන් ට්‍රැෆික් ඕන තරම් තියෙනවා. එළකිරි ඇඩ්මින් මගේ යාලුවා :rofl:
  18. mhdsuranga

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    උඹලට එහෙම ඇඩ්ස් ගන්න නම් සයිට් එකට හොඳට ට්‍රැෆික් තියෙන්න ඕන. ඇලෙක්සා රෑන්ක් එක හොඳට හදාගන්න ඕන :rolleyes: හිතුවද මෙව්වා කිරි කනවා වගේ කියල

    No contents