1. mhdsuranga

    මට උදව්වක් ඕන

    සුවිනියර් වලටවත් මම ලියුමක් ලියල නැහැ බන් :(
  2. mhdsuranga

    මට උදව්වක් ඕන

    බම්ප් :dull::dull::dull:
  3. mhdsuranga

    මට උදව්වක් ඕන

    අනේ යාළුවනේ මට උදව්වක් ඕන. මම වෙබ් එකක් පටන් ගත්තා http://www.wishwakarma.com/ කියල. ඉතින් මේකට දේශීය ආයතන වලින් මගේ සයිට් එකට වෙළඳ දැන්වීම් ගන්න ලියුමක් හදාගන්න ඕන ඉංග්‍රීසියෙන්. මම ලියන විදිය දන්නේ නැහැ මොනා දාන්න ඕනිද නැද්ද කියල :eek:. හොඳට කඩ්ඩ දන්නා කෙනෙක් මට මේ ලියුම...
  4. mhdsuranga

    කෙල්ලන් යනු

    මේක මම edit කරලා සිංහල උපසිරැසි දාපු වීඩියෝ එකක්. බලල හොඳ නරක කියන්න :rolleyes: කෙල්ලන් යනු විශ්වාස කළ නොහැකි ජාතියකි.... හරියට අහසේ නිච්චිත දිශාවක් නැතුව පාවෙනා පිහාටුවක් වගෙයි.... ඇය හැමවිටකම ඇගේ සිත වෙනස් කරගන්නවා... ඇගේ සිතුවිලි පවා මොහොතින් මොහොත වෙනස් වෙනවා... බොහෝ විට කරුණාව පෙන්වයි...
  5. mhdsuranga

    පිටසක්වල යානාවක් සහ පිටසක්වල ජීවියෙක් ච&#3539

    Adobe Premier වලින් process කරාම Audio copyrights වැටෙන්නේ නැහැ.
  6. mhdsuranga

    පිටසක්වල යානාවක් සහ පිටසක්වල ජීවියෙක් ච&#3539

    ඔව් බන් google copyright අහුවෙන්නේ නැති වෙන්න මේ වගේ ටෙක්නික් දාල වීඩියෝ හදනවා Adobe premier වලින් :oo: D-A8RLMA2lU
  7. mhdsuranga

    පිටසක්වල යානාවක් සහ පිටසක්වල ජීවියෙක් ච&#3539

    පිටසක්වල යානාවක් සහ පිටසක්වල ජීවියෙක් ච&#3539 පිටසක්වල යානාවක් සහ පිටසක්වල ජිවියෙක්ගේ වීඩියෝ දර්ශන වගයක් චීනයේ රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් විසින් වීඩියෝගත කර තියෙනවා. ඔයාලත් බලල කියන්න මේක ඇත්තද කියල :dull: MkI75x4ZBbM
  8. mhdsuranga

    මෙම ගීතය අසා තිබේද ?

    මේක ලිව්වේ එනම් පදරචනය කරන ලද්දේ පල්ලේගම හේමරතන හිමි විසින්.ප්‍රේමය හිතේ තියාගෙන ලියපු එකක් නෙමෙයි
  9. mhdsuranga

    මෙම ගීතය අසා තිබේද ?

    මෙම ගීතය අසා තිබේද ? මෙම ගීතය අසා තිබේද ? - අර්ථ රසය දැනගන්න පොස්ටුවම කියවන්න :yes: අතීතය සිහිනයක් පමණයි - සැබෑ සුවඳක් නෑ.. එදා සෙනෙහෙන් නොබැඳුනානම් - මෙදා වියොවක් නෑ.. තැනූ මන්දිර බිඳී වැටුනත් - නෙතේ කඳුලක් නෑ.. හිනහ වෙන්නට වරම් නොලදත් - හිතේ කිලුටක් නෑ.. සොබහ දහමට නොවන අවනත - ලොවේ කිසිවක්...
  10. mhdsuranga

    මෙන්න මෙව්වට Virus කියන්නේ

    මෙන්න මෙව්වට Virus කියන්නේ මේවා තනිකරම වීදුරුවෙන් හදපු එව්වා Ecoli HIV EV71 Ebola Adeno Virus Malaria Human Papillomavirus H5N1 T4 Bacteriophage Swine Flu Source http://artsonworld.blogspot.com/2015/01/Glass-Microbiology-by-Luke-Jerram.html
  11. mhdsuranga

    මෙන්න බොලේ අමුතු ගෙයක්

    මෙන්න බොලේ අමුතු ගෙයක් Source http://artsonworld.blogspot.com/2015/01/Dizzying-Upside-Down-House-Lets-Visitors-Walk-on-the-Ceiling.html --------------
  12. mhdsuranga

    මරා දිනනවලු ඇත්තද ?

    උඹ මතක් කරනකන් මාත් දන්නේ නැහැ :confused::confused::confused:
  13. mhdsuranga

    මරා දිනනවලු ඇත්තද ?

    මරා දිනනවලු ඇත්තද ? ළමයිනේ අපි කවුරුත් මහින්දට අකමැතියි. මොකද මහින්ද යුද්දේ දින්න බව ඇත්ත. එහෙත් පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නා වගේ මහින්දත් අන්තිමට කොහු කොහු වුනා, දැන් නව පරපුරේ ත්රෙන්ඩ් එක මයිත්‍රී යුගයකටයි. එහෙත් මම ඊයේ ඉහ මොළ රත්වෙන හීනයක් දැක්කා. 9 වෙනිදා පිටවන ප්‍රතිපල...
  14. mhdsuranga

    අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

    Rs 50,000 ට එහා යනවා කිව්වේ ඒකයි. අනික මට අවශ්‍ය දත්ත තියේ නම් ඔය සයිට් එක දවස් දෙකෙන් නිම කරන්න පුළුවන්. ඔලුව වෙහෙසවන Programing Part එක නිසා තමයි ගාන වැඩි වෙන්නේ. අනික මේ වගේ සයිට් එකක Server Cost එක අයිතිකාරයම දරා ගන්න වෙනවා. මොකද සාමාන්‍ය Server වල ඔය Script Run කරන්න බැහැ :rolleyes:
  15. mhdsuranga

    අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

    ඔන්න ඔයාලගේ දැනගැනීම පිණිස. මෙන්න මේ වගේ www.filehippo.com සංකීර්ණ වෙබ් අඩවියකට යනවනම් ගාන සැර වැඩියි කොල්ලනේ, කෙල්ලනේ මචංලා Basic Site එකක් නම් ඒ කියන්නේ Content Display විතරක් කරන්න නම් Rs. 5000 + Hosting & domain cost එක තමයි යන්නේ. CMS එකේ Programming Part ඒකත් එක්ක Scrypt එක Edit & Read...
  16. mhdsuranga

    අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

    ODESK එකේ බර ගණන් වලට Orders ගන්නවා බං. මම මේ හදන්නේ අපේ ලංකාවේ අයට අඩුවට කරලා දෙන එක. අපේ ලංකාවේ ආර්ථිකේ එක්ක අපේ අයට වැඩි මිලට වෙබ් අඩවි හදල දෙන්න බැහැනේ බං. Forigners ලට පට්ට ගණන් වලට හදල දෙන්නේ. අපේ උන්ට අඩුවට ;) සුද්දගේ දත ගැලෙව්වට අපේ එකෙක්ගෙන් දතක් ගලවන්න බැහැනේ
  17. mhdsuranga

    අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ

    අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දෙනු ලැබේ ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන්ගත්තා. ඉතාමත් අඩු මිලට වෙබ් අඩවි නිර්මාණය කර දීම. ඔයාලගේ ව්‍යාපාරික ස්ථානය ගැන හෝ ඔයාලගේ පුද්ගලික දත්ත ඇතුලත් වෙබ් අඩවි ඔයාලට පහසු මිලකට කර දෙනු ලැබේ. ඔන්න මිල ගණන් ගැන විස්තරයක්. සැලකිය යුතුයි - මේ මිල ගණන්...
  18. mhdsuranga

    මෙහෙමත් කුරුල්ලෝ දැකලා තියෙනවද

    මෙහෙමත් කුරුල්ලෝ දැකලා තියෙනවද Source http://artsonworld.blogspot.com/2014/11/Bird-Enthusiast-Creates-LEGO-Birds.html
  19. mhdsuranga

    විශ්වයේ විශාලත්වය සැසඳීම - Flash Animation

    Flash File එක Google Drive වල Host කලේ. එකේ Bandwidth Limit එක කොහොමද කියලනම් දන්නේ නැහැ. Loading Error ආවොත් මට කියන්න හොඳේ :)
  20. mhdsuranga

    විශ්වයේ විශාලත්වය සැසඳීම - Flash Animation

    විශ්වයේ විශාලත්වය සැසඳීම - Flash Animation මේක අධ්‍යාපනික වටිනාකමක් ඇති Flash Animation Document එකක්. විශ්වයේ පවතින විවිධ ප්‍රමාණයේ වස්තුන්ගේ ප්‍රමාණාත්මකව එකිනෙකට සාපේක්ෂව කෙසේද යන්න මොනවට මේ Flash Animation එක මගින් පුදුම ලෙස සජිවිකරණය කර ඇත. මේක නිර්මාණය කර ඇත්තේ Cary & Michael Huang අය...

    No contents