1. mhdsuranga

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    බුදුන් ජීවමානව ඉන්නකන් ඉතින් දහම දහම ලෙසටම පැවතුනා, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සුභද්‍රගේ අභද්‍ර වචනත් එක්ක මොනාඩ වෙන්න ගියේ කියල දන්නවනේ. සැරියුත්, ආනන්ද, කාෂ්‍යප රහතන් වහන්සේලත් ඉන්නකන්ම ඉතින් ඇදගෙන ගියා. උන්වහන්සේලාත් පිරිනිවන් පෑවාටත් පසු වෙච්චි දේ හිතා ගන්න අකමැතිනම්, අමාරුනම් බුද්ධගයාව...
  2. mhdsuranga

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    මසුරන් වදනක්, "ආත්මය" වෙනුවට "භවය" යන වචනය යෙදුවානම් තවත් මසුරන්.
  3. mhdsuranga

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    මට සතුටුයි, යථාවබෝධය කියන්නේ මෙන්න මේකට. :yes::yes::yes:
  4. mhdsuranga

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    බුදු දහමද ඒ ඒ රටවල සංස්කෘතියන්ගෙන් බලපෑම් උනා. කලා ශිල්ප වෙනස් වූයේ ඒ ඒ රටවල ආක්‍රමණ නිසා ඒ සංස්කෘතිය මුල් බැහැ ගත් නිසා. ඉතින් කළාවට මෙන්ම දහමටද බමුණු වෘත එක් උනා. අද පවතින් බුදු දහම = බුදු දහම + බමුණු දහම. ඉතින් බමුණු දහමේ ප්‍රභලත්වයෙන් බුදු දහම ගොඩක්ම යටපත් උනා. ඒක අකමැත්තෙන් වුවද පිලිගන්න...
  5. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    දෙවියන් දෙවියන්: දෙවියන් යනු මේ විශ්වයේ ජීවීන් කොට්ඨාශයකි. එනම් පිටසක්වල ජීවීන් කීවාට කම් නැත. ඉහල තල වල නැතහොත් ඉහල චක්‍රාවාට වල සිටින ග්‍රහා මණ්ඩල වල සිටින ජීවීන් උසස් තාක්ෂණයකින් යුක්තයි. එම තාක්ෂනය සහ ඔහුන්ගේ බුද්ධිය මනු ලොවටනම් අරුමයකි. ඉතින් ඔහුන් ඔබ සිතන මනඃකල්පිත දෙවියා වගේ නොවේ...
  6. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    ඔහොම යනකොට බලළා එලියට පනියි. මීයෝ ටිකනම් පව් කියල හිතෙනවා. මක් කරන්නද. බලළාගෙන් මීයෝ ටික පරිස්සම් කරගන්න :D
  7. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    වරක් බුද්ධාලම්බන ප්‍රීතියෙන් බුදුන් දෙස බලා සිටි පුද්ගලයාට කිව්වේ "ධර්මය දකින්න එවිටයි ඔබ මා දකින්නේ". ඉතින් පිළිම වන්දනාව, පර්වත වන්දනාව, වෘක්ෂ වන්දනාව බුදුන් තදින්ම විරුද්ධ වූයේනම් ඇයි අපි ඒ බුදු වදන අමතක කර ඒ පසු පස යන්නේ. බුදුන් දෙසුයේ ධර්මය ණුවනැත්තන්ට කියලා. ඉතින් මල් පහන් පූජා කිරීමෙන්...
  8. mhdsuranga

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    වරහක හාමුදුරුවන් නෙමෙයි කිව්වේ. එහෙත් උන්වහන්සේගේ අදහස් අදටත් මසුරන්
  9. mhdsuranga

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    අනේ හපොයි අපේ බුදු දහමට වෙච්චි දෙයක් සියම් නිකායික භික්ෂූන් වහන්සේලා තීර්ථක ධර්මයක් පිළිපදින් බැව් කියන්නට වීම මම බෞද්ධයෙකු වශයෙන් ලැජ්ජාසහගත වෙමි. කුලපුත්‍රයා මහණ කල යුතු බැව් උන්වහන්සේලා කියති. * ජාති කුල පුත්‍රයා * ආචාර කුල පුත්‍රයා යනුවෙන් දෙවෑරුම් වෙයි. නජච්ඡා වසලෝ හෝති - නජච්ඡා හෝති...
  10. mhdsuranga

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    අන්න හරි, බුදුන්ගේ ජීවමාන බව දැකීමට ධර්මයේ ප්‍රායෝගික වෙන්න. නැතුව පිළිම වලින් ජීවමාන බුදුන් දකින්නවත්, වඳින්නවත් බැහැ. ධර්මය දකින්න බුදුන් දකියි කියල බුදුන්ගේ බුදු මුවින්ම කිව්වනේ. ඉතින් ඒක අපේ ඇත්තෝ අමතක කරල පිළිම මගින් බුදුන් දකින්න යන්නේ.
  11. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    මෙන්න මේක තේරුම් කරදෙන්න තමයි මාත් මෙච්චර වෙලා උත්සහ දැරුවේ. ඉතින් ඔයාටම තේරුනානේ. * බුදුන්ට මෙනෙහි කරන්න ඕන දේවල් මෙනෙහි කරල ප්‍රථ්‍යක්ෂ කර ලොවට දේශනා කළ සේක. එය දහමයි. * අනිත් අයගේ ඕපාදූප ගැන අවබෝධයක් ගැනීමට බුදුන්ට වුවමනා නැත. අරහත් සිත වැඩකට නැති දේවල් ගැන මෙනෙහි කර නිකන් කාලය කා දමන්නේ...
  12. mhdsuranga

    සියදිවි නසාගන්න කියාපු වැල වැලන්ට්යින්

    සියදිවි නසාගන්න කියාපු වැල වැලන්ට්යින් වැලන්ට්යින් එල්ලෙන්න වැලක් ඕනෙනම් මෙන්න "වැලන්ට්යින්". සියදිවි නසාගන්න කියාපු වැල. ලාබයි ලාබයි ලාබයි. එන්න ගන්න "වැලන්ට්යින්".
  13. mhdsuranga

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    පාලිය බුදු සසුන යනු පාලියයි. පාලිය යනු භාෂාවක් නොවේ. එය පෙළ සහ ඵලයයි. වෙනත් ආකාරයට සරලව අර්ථ කථනය කලහොත් බුදු සසුන යනු පූර්ණ අර්ථයෙන්ම මාර්ගය සහ ඵලය වේ. මෙහි මාර්ගය යනුවෙන් හඳුන්වන්නේ ප්‍රතිපත්තියයි. පිලිවෙතයි. ඵලය මාර්ගයේ හෙවත් පිලිවෙතේ අවසානයයි. ඒ අවසානය සම්පූර්ණ වන්නේ චතුරාර්‍ය සත්‍යයෙන්...
  14. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    නුපුරුදු අදහසක් "නත්ථි ඣානං අපඤ්ඤස්ස නත්ථි පඤ්ඤා අඣායතො යම්හි ඣානඤච පඤ්ඤාච සචෙ නිබ්බාන සන්තිකෙ" සම්මුති ධර්මයේ පරමාර්ථය ඇත්තේ ප්‍රායෝගික ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලයි. එයට පිවිසෙන අයට ප්‍රඥාව වැඩේ. එයට නොපිවිසෙන අයට ඥාණයත්, ප්‍රඥාවත් නැත. ඒ අයට සම්මුති සුරංගනා කතා මිසක් පරමාර්ථ ධර්මයක් නැත...
  15. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    පිලිගනිමි මගේ මෝඩකම අවංකවම. මෝඩයන්ගේ මෝඩ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහින් මාත් මෝඩ උත්තරා දෙනවා! තේරුන කළ මෝඩකම. ධර්මයත් ලොවට දේශනා කරන්නට පෙර සමාධියෙන් එය විමර්ශනය කල බවද කවුරුත් පිලිගන්නේ නැහැනේ. ඔක්කොම හිතන්නේ එක පාරටම එක තත්තපරෙන් ඔක්කොම අවබෝධ උනා කියලනේ.
  16. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    බුදුන් හා ගෙතුනු සුරංගනා කථා ගොඩක් ඇත. ඒවා පරමාර්ථයෙන් තෝරා බේරා ගත් කළ එහි අන්තර්ගත ධර්මය සොයා ගත හැක. ඔයගොල්ලෝ මෙ කවිය අහල ඇතිනේ අම්බලමේ පිනා පිනා වලං කදක් ගෙනා ගෙනා ඒක බිඳපු ගොනා ගොනා උඩ පැන පැන හිනා හිනා. මේ කවිය දන්න පැරණි ඇත්තෝනම් මෙහි තේරුම දන්නවා. ඔයගොල්ලෝ දන්නේ නැති නිසා මම අර්ථය...
  17. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    හොඳම දේ තමයි තමන් මාර්ගයට පිවිස ඵල ලබා ධර්මය ගැන විමසීම. ඉතින් ධර්මයෙන් පිට ගොස් නෙළුම් මල් 7ක් උඩ සිදුහත් කුමරු ඇවිද්දද?, තම නේත්‍රා දෙකෙන් බෝගස වැඳුම් ලැබුවද, බුදුන් උඩින් වැඩියද කියා සොය සොය ඉන්න කෙනාට නිවන දුරයි. මොකද ඔයා මෙහිදී කිව්වා වගේ ඥාණයෙන් අනං මනං හොයල අතරමංවෙන්න එපා. ධර්මයේ...
  18. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    රහතුන් දුටුවත් උන් වහන්සේ රහත්බව නොදැන උන්වහන්සේගෙන් බණපදයක්වත් නොඇසීමට වරම් නොලැබීමත් පෙර පව තමයි. ඉතින් මාර්ගඵල උත්තමයන් දැක දැකත් ඔහුන් මාර්ගඵල ලබපු විත්තිය නොදැන ඔහුනට අපහාස කිරීමත් සතර අපාගතවන කර්ම!!! "මමනම් මාර්ගඵල තාම ලබල නැහැ. ඔබනම් ලබාපු බව පේනවා"
  19. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    බුදුන්ටත් බඩේ අමාරුවක් හැදුනානොවැ පිරිනිවන් පාන කාලෙදී. ඒක මේ හැමෝම දන්නවානේ. ඇයි ඉතින් ඒ බඩේ අමාරුව හොඳකරගන්න සති ගානක් ගත උනානේ මෙච්චර පින් බල ඇති බුදුන්ටත්. මෙන්න මෙහෙම මටත් කියල ඔයාගේ තර්කට බිඳින්න පුළුවන්. එහෙත් බුදුන්ට කරන අපහසයක් යැයි සිතා නිහඬ වෙමි! දවසක් කඩිමුඩියේ දිවයන ගොවියන් දුටු...

    No contents