තනුජක අර ත්‍රේඩ් එකේ ඉතුරු ටික දාහන්කො බං.. අද නිවාඩුනේ උඹ..

නෑ බං මම ඔෆිස් එකේ ඉන්නේ මේ..
තුනට ආයේ නඩුවක් තියෙනවා බං මම ඇපියර් වෙන්නම ඕනේ..
ඒකට මේ ලක ගහන් ඉන්නේ..![]()

ඇයි මයිනො තෝ කිව්වනේ වීක්එන්ඩ් එකේ නිවාඩු කියලා තෝ..

මොකද්ද බන් ට්‍රයිබුනල් කියන්නේ? දන්නේ නැති නිසා අහන්නේඋසාවියේ නෙමේ බං මේ ට්‍රයිබුනල් එකක..
ඒවා තියෙන්නේ සෙනසුරාදා නේ..
එහෙම සෙට් උනාම ඉතිං නොකර බෑනේ බං..![]()
මොකද්ද බන් ට්‍රයිබුනල් කියන්නේ? දන්නේ නැති නිසා අහන්නේ
බලහල්ලා දැනට කොච්චරක් වටිද කියල
![]()
උබ වගේ එකෙක්ට ශතයක් දෙන්න වටින්නේ නෑ. මට මතකයි තෝ ඉස්සර spam කරපු හැටි. 

අහල නං තියෙනවා කම්කරු විනිශ්ය සභා කියලා. එචචරම තමා. තැනක් යූ!!ඒ කියන්නේ ඔය එක එක විනිශ්චය සභා බං..
ඔය කම්කරු විනිශ්චය සභා අනංමනං...

උබ වගේ එකෙක්ට ශතයක් දෙන්න වටින්නේ නෑ. මට මතකයි තෝ ඉස්සර spam කරපු හැටි.
![]()


ඉස්සර මම එළකිරියේ දැම්මේ english site එකක්. artsonworld.blogspot.com කියල blogger එකක්. මේ සිංහල සයිට් එක තවම මාස දෙකයිඉරිසියාකාරයෝඉස්සර මම එළකිරියේ දැම්මේ english site එකක්. artsonworld.blogspot.com කියල blogger එකක්. මේ සයිට් එක තවම මාස දෙකයි
ඉරිසියාකාරයෝඉස්සර මම එළකිරියේ දැම්මේ english site එකක්. artsonworld.blogspot.com කියල blogger එකක්. මේ සිංහල සයිට් එක තවම මාස දෙකයි



කවුරුවත් කියන දේවල් වලට හිත රිද්ද ගන්න එපා මචන්. මාස දෙකින් ඔය තත්වෙට ගෙනාව කියන්නේ උබට සෑහෙන දක්ෂතාවක් හෝ කැපවීමක් තියෙනවා. එහෙම කෙනෙක් අනිත් අය මොනා කීවත් සැලෙන් නෑනේ. මට නං උඹ සිරාම දක්ෂයෙක් විදියට පේන්නේ




හුත්තෝ මට උබත් එක්ක ඊරිෂීයාවක් නෑ, කොල්ලෙක්ට හරි යනවා නම් අපිත් සතුටුයි, තෝ කරපු කැරි වැඩ ගැනයි මම කිව්වේ. උබ මේකේ spam කරා ඉස්සර දිගට හරහට , මම ඇඩ්මින්ට ඕවා report කරා, gt ඊට පස්සේ සෑහෙන වෙලා අරගෙන උබේ spam ඔක්කොම වගේ මැකුවා ,ඊට පස්සේ උබ අපිව ගොනාට අන්දවලා ලිපි පොඩ්ඩක් දාලා ඉතුරුවා බලන්න උබේ හාල් කෑලි සයිට් එකට යන්න කිව්වා, ඊට පස්සේ උබ අනුන්ගේ ලිපි උස්සලා අරගෙන ඒවා උබේ වගේ දාලා traffic තව එහෙන් ඇද්දා, තව උබ අනුන්ගේ youtube videos හොරෙන් උස්සලා ඒවාට edit පාරක් දාලා youtube වලින් සල්ලි හෙව්වා, තව තොට කියන්න ඕනේද? තෝ කරපු කැරි වැඩ මම ඔක්කොම දැක්කා,
තෝ අනුන්ව රවට්ටලා, අනුන්ගේ පහනෙන් එළිය බලපු එකෙක්, තෝ වගේ සක්කිලි අවලම් වේසිගේ පුතෙක් දැක්කමයි. ළග හිටියා නම් කන පැලෙන්න දෙකක් ගහනවා, දැන් එනවා ලැජ්ජ නැතුව ඒ සයිට් එක විකුණන්න, ඒ විතරක් නෙවෙයි තමන්ගේ වැරදි බාර ගන්නෙත් නෑ.
