බුද්ධාගමේ දෙවියො අදහන්න කියලා කොහෙවත් කියලා නැහැ බං... ඒක කියන්නේ බුදුහාමුදුරුවෝ නිවන කියලා දෙයක් ළඟා කරගත්තා සහ ඒක ළඟා කර ,ත්තාට පසු නැවත ඉපදීමක් නැහැ කියලා... ඒක ලංකා කරගන්නවා ක්‍රමය තමයි බුද්ධාගම තුල මූලික හරය වෙලා තියෙන්නේ... ඒ අනුව බුද්ධාගම යනු ආගමක් නොව මඟපෙන්වීමකි ,දර්ශනයකි...
.. නූතන...