ගෑණු කැමති යක්කු වගේ පිරිමින්ගෙන් ආදරය ල&#3510

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මට නම් හිතෙනව ගොඩක් කෙල්ලො ඔහොමයි කියල.ඕනවට වඩා හොයන් ආදරේ කරන කොල්ලො දෙන්නෙක් විතරයි මම දන්න විදියට සාර්ථකව කසාදෙට යනකම්ම ගියෙත්.අනිත් උන් 99% ක් විතර කෙල්ල හලනව
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මට නම් හිතෙනව ගොඩක් කෙල්ලො ඔහොමයි කියල.ඕනවට වඩා හොයන් ආදරේ කරන කොල්ලො දෙන්නෙක් විතරයි මම දන්න විදියට සාර්ථකව කසාදෙට යනකම්ම ගියෙත්.අනිත් උන් 99% ක් විතර කෙල්ල හලනව

    ඕනවට වඩා හොයන්න කොහෙත්ම ඕනෙ නැහැ.. අපිට තියෙන නිදහස ඒ විදියටම එයාලටත් තියෙන්න ඕනි... ඕනිවට වඩා හොයනවා කියන්නේ අපිට එයාල විශ්වාස නැහැ කියන එක...
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,239
    1,286
    113
    හඳේ ...
    ඒ උනාට ගොඩක් කෙල්ලෝ හොයන්නේ හරි අහිංසක නිහතමානි චාම් ගතිගුණ තියෙන උන්නේ.ඔය Teledrama , films වල එහෙමත් ගොඩක්ම එහෙම උන්නේ බන් හොයන්නේ කෙල්ලෝ :confused::confused::confused:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    ganu aaasa money or power ( social status , political etc) thiyena kollonta. ubalatath hoda kellekwa dagannna ona nan oya deken ekak uparimetama hadaganin.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යකෝ ගෑණු කියල මැශින් වගේ generalize කරන්න එපා
    හැම මනුස්සයෙක්ම වෙනස්
    මල මිනී එක්ක සෙක්ස් කරන්න කැමති ගෑණුත් ඉන්නව බල්ලො එක්ක සෙක්ස් කරන්න කැමති ගෑණුත් ඉන්නව යක්කු වගේ නැති පිරිමින්ගෙන් ආදරය ලබන්න කැමති ගෑණුත් ඉන්නව
    objects විදිහට තේරුම් ගන්න යන්න එපා බං මිනිස්සුන්ව

    මටත් තියන ප්‍රශනේ ඔක සමාජෙ ගැහැනුන්ව තවත් මනුෂ්‍යෙයක් කියල දකින් නෑ... ගැහැනුන්ට අමුතු ලොජික් දාලා වෙන් කරල තියනවා. මිනිස්සුන්ට තියන හැගීම්ම තාමා උන්ටත් තියෙන්නේ. ගැහැනුන්ගේ මලපහත් පිරිමින්ගේ මලපහත් දෙකම එකයි උන්ගෙත් ගඳයි අපෙත් ගඳයි. :P
     
    • Like
    Reactions: RusiruDon

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යකෝ ගෑණු කියල මැශින් වගේ generalize කරන්න එපා
    හැම මනුස්සයෙක්ම වෙනස්
    මල මිනී එක්ක සෙක්ස් කරන්න කැමති ගෑණුත් ඉන්නව බල්ලො එක්ක සෙක්ස් කරන්න කැමති ගෑණුත් ඉන්නව යක්කු වගේ නැති පිරිමින්ගෙන් ආදරය ලබන්න කැමති ගෑණුත් ඉන්නව
    objects විදිහට තේරුම් ගන්න යන්න එපා බං මිනිස්සුන්ව

    mewa serious ganne kuda FB eke sonnayek liyapu wihiluwak meka.

    rough piriminta kamathi ganuth inawa eth bahuthare ehema kamathi na unta one TV wala film wala inawa wage kollonta podi kale indala unge olu hadila thiyenne e wediyata.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මටත් තියන ප්‍රශනේ ඔක සමාජෙ ගැහැනුන්ව තවත් මනුෂ්‍යෙයක් කියල දකින් නෑ... ගැහැනුන්ට අමුතු ලොජික් දාලා වෙන් කරල තියනවා. මිනිස්සුන්ට තියන හැගීම්ම තාමා උන්ටත් තියෙන්නේ. ගැහැනුන්ගේ මලපහත් පිරිමින්ගේ මලපහත් දෙකම එකයි උන්ගෙත් ගඳයි අපෙත් ගඳයි. :P

    ගෑණු ඉතිං මේවට කමෙන්ට් දාන්න එන්නැති හින්ද හොඳයි :lol:
    එක අතකට තිස්ස ජනනායක සර් කිව්ව කතාව ඇත්තද කියලත් හිතෙනව :sorry:
    ගෑණු අයගෙ ප්‍රඥාව වැඩිවෙලා පිරිමි අපි මොට්ටයො වෙලා :(
    උන් පිරිමි කියන මේ වගේ කතා ගනං ගන්නෙවත් නැතුව සද්ද නැතුව ඉන්නව පිරිමි මේ වගේ කතා පිරිමි එක්ක කියෝ කියෝ මෝඩයො වෙනව :sorry:

    mewa serious ganne kuda FB eke sonnayek liyapu wihiluwak meka.

    rough piriminta kamathi ganuth inawa eth bahuthare ehema kamathi na unta one TV wala film wala inawa wage kollonta podi kale indala unge olu hadila thiyenne e wediyata.

    tv වල film වල ඉන්නව වගේ කිව්වෙ මොන වගේද බං ? :baffled:
    නාට්ටි වලද :baffled:
    game of thrones වගේ ඒවගෙද :baffled:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    tv වල film වල ඉන්නව වගේ කිව්වෙ මොන වගේද බං ? :baffled:
    නාට්ටි වලද :baffled:
    game of thrones වගේ ඒවගෙද :baffled:

    ඇත්ත කියපන් උඹ වයිට් වෝකර් නේද? :rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    යකෝ ගෑණු කියල මැශින් වගේ generalize කරන්න එපා
    හැම මනුස්සයෙක්ම වෙනස්
    මල මිනී එක්ක සෙක්ස් කරන්න කැමති ගෑණුත් ඉන්නව බල්ලො එක්ක සෙක්ස් කරන්න කැමති ගෑණුත් ඉන්නව යක්කු වගේ නැති පිරිමින්ගෙන් ආදරය ලබන්න කැමති ගෑණුත් ඉන්නව
    objects විදිහට තේරුම් ගන්න යන්න එපා බං මිනිස්සුන්ව

    :lol::lol::lol::lol:

    Sujeewa Prasannage nawa katha wala :lol:
     
    AnuradhaRa

    Well-known member
  • වේසියක්ව ඇසුරු කරල මානසිකව වැටුණ එකෙක් ලියපු ආටිකල් එකක් මේක..

    මේ වගේ ආටිකල් මුළු සමාජෙටම පිළිලයක් :yes:

    හැම සිතුවිල්ලක්ම අදහසක්ම ඇතිවෙන්නෙ අපේ හිතේ.. (මේක ලියපු එකාගෙ හිතේ :lol:)