සිහලු.. toyota yaris , mileage 175000km. idle එකේදී vibration එකක් එනවා. idle up උනාම (AC on කරාම )දැනෙන්නේ නැතුව යනවා. ටියුන් අප් කරා, plug දැම්මා. කොයිල් මාරු කරා. fuel line චෙක් කරා. එකකවත් ප්‍රශ්නයක් නෑ.
තෙල් කරන්නේ 8-10 විතර.
එන්ජිමට අත නොතියා වෙන චෙක් කරගන්න දෙයක් තියනවද? any suggestion...