Fiverr cash advance(loan )නැත්තේ ඇයි ...

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    සිහලු.. දැනට $25K+ හොයල තියනවා fiverr account එකෙන් . හැබැයි තවම cash advance (loan ) හම්බෙලා නෑනේ. සමහර උන්ට 16K වගේ යද්දී එනවා. මොකක්ද හේතුව???
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Mama nam $2K aragena sattle karalath iwarai.
    Corona kale gaththe.

    Habai nikan ganna eka nam padui bn.. Loku fee ekak gewenawa anthimata balanakota.
    Aparade.

    Puluwan nam nogena inna.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Active 18k thiynawa


    Ow. Up to $5000 ganna puluwan
    ------ Post added on Jun 26, 2023 at 11:05 PM

    ade ehemada ..web design project ehema outsouce karanawa nam mata kiyanna .. wada naha me dawas wala :sorry::sorry::sorry:
    Mama nam $2K aragena sattle karalath iwarai.
    Corona kale gaththe.

    Habai nikan ganna eka nam padui bn.. Loku fee ekak gewenawa anthimata balanakota.
    Aparade.

    Puluwan nam nogena inna.


    mata $1k set una last year eke .. full PC ekak gahuwa ganan wadi wenna kalin .. fee ekata wadaa ban kalin salli hambenawa kiyanne free eke wada karagea inne puluwan .. :yes::yes::yes:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    sales and performance. ඕකට හේතු හොයන්න බෑ මචන්. මොන මගුල් බලනවද දන්නේ නෑ . හැබැයි මුනුත් ටිකක් ලංකාවේ බැංකු වගේ. හොදට account එකෙන් හොයන උන්ට එකක් ගෙවල ඉවර වෙද්දී දවස් 2 න් 3 ආයෙත් දෙනවා මන් දැකපු විදියට. මාත් එකක් අරන් ගෙව්වා . ඊළඟ එකනම් තාම නැ . හේතු හොයන්න අමාරුයි.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    messanger kadilada oyage?
    අපෝ අර oecsl එකේ comment එකක් දන්නා ගිහින් inbox එක වන කරලා තියෙන්නේ, comment එකත් delete කරලා නිකන් හිටිය, open කලෙත් නෑ ඊට පස්සේ,
    ඉදපන් බලන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Mama nam $2K aragena sattle karalath iwarai.
    Corona kale gaththe.

    Habai nikan ganna eka nam padui bn.. Loku fee ekak gewenawa anthimata balanakota.
    Aparade.

    Puluwan nam nogena inna.
    lankawe loan gannawata wada labaine

    CS එකට මැසේජ් එකක් දාලා අහපන් Am I low cast? කියල..
    tahukanna
    ------ Post added on Jun 27, 2023 at 7:59 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    1687833872662.png


    උබ තරම් මන් හොයල නෑ හැබැයි :baffled: :baffled: :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda