Yaris/Belta ගැස්සෙනවද?

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    සිහලු. yaris එකක් ගත්තා. මුලින් දැනුනේ නෑ. දැන් පොඩි ගැස්සීමක් දැනෙනවා 40-50 අතර යද්දී තමයි වැඩිපුර දැනෙන්නේ. 60 පැන්නම නැහැ. ගරාජ් එකකින් කිව්වා ටයර් අවුල් කියල. එක කොහොමද හරියටම දැනගන්නේ. ටයර් මාරු කරලා දුවල බලන්න දෙන්නෙත් නැනේ ටයර් ෂොප් වලින්. shocks වල නම් අවුලක් පේන්න නැහැ. රැක් එකේ නම් පොඩි play එකක් තියනවා. පොඩි misfire එකකුත් තියනවා. හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    Tire issaraha passa left right maru karala baluwada? air pressure check karala normal nam adu karala balahan wenasak wenawada kiyala
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Tire issaraha passa left right maru karala baluwada? air pressure check karala normal nam adu karala balahan wenasak wenawada kiyala
    එහෙම නම් බැලුවෙ නෑ බන්. ඒත් කොහොමද හොයන්නෙ ටයර් වල අවුලක් නම් ඒත් ගැස්සෙනවනේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Shocks wala awulak penne ne kiyala be.testing center ekakata gihin check karaganna wenawa.yaris vios wala shocks pata gala weak wenawa.godak durata passe shocks deka tama yanne.e deka imbalance unama car eka issarahinuth gassenawa
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Shocks wala awulak penne ne kiyala be.testing center ekakata gihin check karaganna wenawa.yaris vios wala shocks pata gala weak wenawa.godak durata passe shocks deka tama yanne.e deka imbalance unama car eka issarahinuth gassenawa
    Testing center කියන්නෙ මොනවද බන්? අනුරාධපුර toyota lanka දැම්මා. උන් තමයි කිව්වෙ shocks වල පේන්න අවුලක් නෑ ඉස්සරහ shock mount නම් දාන්න වෙයි කියලා. පිටිපස්සෙ shock අවුලක් නෑ කියල තමයි කිව්වෙ

    balance karala baluwada?
    ඔව්
    ------ Post added on Aug 19, 2023 at 11:17 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Testing center කියන්නෙ මොනවද බන්? අනුරාධපුර toyota lanka දැම්මා. උන් තමයි කිව්වෙ shocks වල පේන්න අවුලක් නෑ ඉස්සරහ shock mount නම් දාන්න වෙයි කියලා. පිටිපස්සෙ shock අවුලක් නෑ කියල තමයි කිව්වෙ

    ඔව්
    ------ Post added on Aug 19, 2023 at 11:17 PM
    Borelle nan tiyenawa shock test place ekak.shocks penna awulak ne kiyala be ban.shock mount gihin nan godak duraya shocks wear wela

    Check karala neweda gatte.yaris brand new wage ewa tiyenawane.
    ------ Post added on Aug 19, 2023 at 11:19 PM
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    misfire eka poddak mulin hadala balapan machan, mage belta ekak tbba eke podi gassillak awa e kale, eka nm awe misfire ekak + gear box awlak hnda, e deka haduwma wade hari gya
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Borelle nan tiyenawa shock test place ekak.shocks penna awulak ne kiyala be ban.shock mount gihin nan godak duraya shocks wear wela

    Check karala neweda gatte.yaris brand new wage ewa tiyenawane.
    ------ Post added on Aug 19, 2023 at 11:19 PM
    check kara mcn garage ekakatama dala. ethakota notice une na.

    misfire eka poddak mulin hadala balapan machan, mage belta ekak tbba eke podi gassillak awa e kale, eka nm awe misfire ekak + gear box awlak hnda, e deka haduwma wade hari gya
    monawage gassillakda mcn? bumpers walin yanwa wage gassillakda? slow speed wala witharada awe?
    ------ Post added on Aug 20, 2023 at 7:20 AM
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,824
    113
    හෝම් ස්වීට් හෝම්
    28.01.2022_2_eng1.jpg
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    අවුරුද්ද ම‌ොක්ද්ද? හයිබ්‍රීඩ්ද? ක‌ොච්චර දුවලද? EGR block උනාමත් උබ ඔය කියන ස්පිඩ් වලදි misfire වෙනවා.
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    අවුරුද්ද ම‌ොක්ද්ද? හයිබ්‍රීඩ්ද? ක‌ොච්චර දුවලද? EGR block උනාමත් උබ ඔය කියන ස්පිඩ් වලදි misfire වෙනවා.
    2008/172000i.

    Thanks bn
    ------ Post added on Aug 20, 2023 at 7:54 AM

    wheel balance karapan
    kara mcn
    ------ Post added on Aug 20, 2023 at 7:59 AM