1. A

    පෙට්‍රල් . . . CAN වල . . . අවුල්ද?

    පෙට්‍රල් ලීටර් 20 = Rs 5000 ඒක දාපු උබේ කෑන් එක = $45 x 280 =Rs 12600 :lol::lol::lol: මම නම් කරන්නේ තෙල් ඕන උන වෙලාවට ෂෙඩ් එක ලගට ගිහින් එතැන එකෙක්ට කියනවා උබේ ලීටර් විස්සේ කෑන් එක දීපන් මට. මම රුපියල් 10000 ක් දෙන්නම් කියල. ඊට පස්සේ එකත් අරන් ඉතුරු 2600කඩේකින් හොදට කාල එනවා. :lol::lol:
  2. A

    Uzbekisthan for Student Visa then Europe?

    බලුකිස්තාන් බැලුවේ නැද්ද ??? තව ලැට්ගියා, බඩුගියා වගේ නම් තියන රටවල් වගයක් තිබ්බා එක එකා හොදද කියල අහල.
  3. A

    කාර් ටයර් (Help)

    Corolla 121
  4. A

    කාර් ටයර් (Help)

    යාලුවනේ කාර් එකට ටයර් දෙකක් දාගන්න ඕන. මේ වෙලාවේ දරන්න පුළුවන් බජට් එකට සෙට් වෙන්නේ CEAT හෝ FERENTINO වගේ තමා. මොකක්ද හොද වර්ගය ???
  5. A

    ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

    ටයර් වල expiry date එකක් තියනව බන්. නිකන් අරන් දාල තියන ඩෙට් පැනපු ටයර් දාල දුවල අනතුරක් උනොත් බඩුම තමා. :lol::lol:
  6. A

    බොඩි බිල්ඩින්

    අහ්හ් උ හරින්නේ නැද්ද .. පොඩ්ඩක් හිටපන්. එහෙනම් මෙන්න ඩයල් එක. @tupac97 මෙන්න මේකට උත්තර දෙන්න.
  7. A

    බොඩි බිල්ඩින්

    @scurvy මෙන්න මේක පොඩ්ඩක් බලලා උත්තරයක් දෙන්න දෙයියා... @scurvy මෙන්න මේක පොඩ්ඩක් බලලා උත්තරයක් දෙන්න දෙයියා... ------ Post added on 1647198620
  8. A

    මයිග්‍රේෂන්

    අහපු ප්‍රශ්නේ හා ඔයා කතාකරන විදියෙන් හොදටම තේරෙනවා හොදම ඉංජිනියරින් ඩිග්‍රී එකක් තියනවා කියල. හරි බන් එළ!! :lol::lol: ඔහොමම පලයන් ඇමරිකාවට. :lol::lol:
  9. A

    කෑන් එකේ තෙල් එලියට ගන්න Help

    ලොකු කෑන් එකක තියන තෙල් බිමට වැටිලා නාස්ති වෙන්නේ නැතුව එලියට ගන්න පුළුවන් ගැජට් මොනවද යාලුවනේ තියෙන්නේ ?? (මෙන්න මේකට අමතරව). P.S.= හොරකම් කිරීම සදහා නොව අමාරුවෙන් මහන්සි වෙලා සාදාරන සල්ලි වලින් ගේන තෙල් කෑන් එකේ තෙල් ටික අපතේ යන්නේ නැතුව පාවිච්චි කිරීමට සදහා බව කාරුණිකව දන්වමි.
  10. A

    Power Bank or Battery උදව්වක් දෙන්න

    ඊට පස්සේ තෙල් පෝලිමේ ලගින්න වෙනවනේ බන්. :confused::confused: මේක කරන්නේ කොහොමද බන් ???
  11. A

    Power Bank or Battery උදව්වක් දෙන්න

    මේක කරන්නේ කොහොමද මචෝ ??
  12. A

    Power Bank or Battery උදව්වක් දෙන්න

    යාළුවනේ මට කරන්ට් එක නැති වෙලාවට පැය තුන, හතරක් ලැප් ටොප් එක, රවුටර් එක ඇතැම්විට බල්බ් එකක් පාවිච්චි කිරීම සදහා කරන්ට් එක ගන්න මොනවා හරි අයිටම් එකක් (බැටරියක්, පවර් බෑන්ක් එකක් වගේ) කියන්න පුලුවන්ද ? සොලර් වගේ වියදම් අධික විසදුම් නැතුව ගෘහස්ත විදුලිය තියන වෙලාවට එකෙන් චාර්ජ් කරගෙන ගෘහස්ත...
  13. A

    ඉඩම් අවශ්‍ය අය ඉන්නවනම් කියන්න ..

    "ඉඩම් අවශ්‍ය අය ඉන්නවා නම් කියන්න". ඉඩම් අවශ්‍ය නැති එකෙක් ඉන්නවද ලංකාවේ ???
  14. A

    මගේ අලුත් YOUTUBE ගෙමින් චැනල් එක

    කව්රුහරි නංගි බබෙක්ව චැනල් එකට අරන් කොමල වේවි ලතාවට කියව කියව ඉන්න සලස්වන්න. විව්ස් එන්නේ සට සට ගාල. භාගෙට රෙද්ද ලිහන් හිටියොත් විවිස් එන්නේ බස බස ගාල.
  15. A

    ලංකාවෙ උසම ගල් කඳු | monolithic rocks

    මචන් ඔය base එකට සාපේක්ෂව උස බැලීමේදී සිංහරාජේ කිට්ටුව තියන හිනිදුම් කන්දත් උසම කන්දක් නේද ??
  16. A

    surname meaning ???

    අර උඩින්ම එක්කෙනෙක් ලියල තියනවා dona කියන එක මෙහෙට ආවේ පෘතුගීසි කට්ටියගෙන් කියල. ඒ කියන්නේ පෘතුගීසි කාරයෝ හු- (එක්කෝ ඕනේ නෑ ...:lol:.)
  17. A

    බල්ලෝ train කරන හැටි ?

    මචන් scurvy දන්නවා. උ ලඟදි තලගොයෙකුත් ට්‍රේන් කරා.
  18. A

    මේ දවස්වල බණ්ඩාරවෙල යන්න පුළුවන්ද?

    අපෝ අර එළවලු ගෝනි ගෙනල්ල මට එපා උනා. තවත් නම් එළවලු ගෝනි ගේන්න බෑ. :lol::lol:
  19. A

    Wedding band

    ගණන් මිමි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
  20. A

    මළගෙදරක ගියා , මැරුන පොරට කොරෝනා පොසිටිව්ලු බන් බලහන්කො

    ගොඩක් එවුන් වෙඩින් ටික මේ ටිකේ දාගන්නවා. (හොටෙල් වලින් ඩිස්කවුන්ට් වැටෙනවා. ගෙදරකින් එන ගාන අඩුයි. ඒ නිසා ප්ලේට් ගාන අඩුයි. අනෙක් වියදම් සාපේක්ෂව අඩුයි.) වෙනදට වෙඩින් එකෙන් පාඩුයි. නමුත්මේ කාලේ කලොත් ලාභයි. මටත් වෙඩින් කිහිපයක්ම තියනවා බන් යන්න. එකකටවත් යන්නේ නෑ, උන් මගුල් නටල යාවි, අන්තිමට අපිට...

    No contents