1. A

    ඊයේ සිට රටවල් 13ක සිට ඉතාලියට ඇතුලු වීම තහනම් කරයි

    අර රැකවරණ දෙනවා කියල ස්විස් වල දෙන විසා එකෙන් ගියපු එවුන් මොනවද කරන්නේ ? උන් ඉන්නේ කඳවුරු වලට දාලද ? එයාලට ආයෙත් මවුරටට යන්න බැරිද ?ඔය ස්විස්/ ජර්මන් /ඩෙන්මාර්ක් වගේ රටවලට ලංකාවේ එවුන් Student Visa යන්නේ නැත්තේ මොකද ?
  2. A

    Youtube Music Help

    අඩේ නියම වීඩියෝ එක මචන්........
  3. A

    අවශේෂ කැලෑ චක්‍රලේඛය අහෝසි නොකරන්නැයි ජවිපෙ ඉල්ලයි

    ඔය ගැසට් එක ( 5/2001 ) තියනවද බන් බලන්න???
  4. A

    Youtube එකේ ආදායම් වාර්තාව

    මෙහෙමයි බන්. උබ චැනල් එක ගැන හැමතැනම දැම්ම කියල අවුලක් නෑ කියන එකයි මගේ අදහස, මොකද වැදගත් දෙයක් ගැන තියන චැනල් එකකට එහෙම දැම්මම එක විව් එකක් හරි ඒකෙන් වැඩි වෙනවනේ. රිපෝර්ට් ගහවි කියල බොරුවට බය වේවි ඉන්න ඕනේ නෑනේ. ඔන්න හොර කොපි නම් බය වෙන්න ඕන. හැම එකාම රිපෝට් කරයි රිපෝර්ට් කරයි කිව්වට මොන හේතුව...
  5. A

    Youtube එකේ ආදායම් වාර්තාව

    අනුන්ගේ දේවල් හොරෙන් ගන්නේ නැතුව තමන්ගේම දෙයක් දැම්මම ඒක රිපෝර්ට් කරලා අයින් කරන්න බෑනේද ?? මොන හේතුව යටතේද රිපෝර්ට් කරන්නේ ? :confused::confused: එළකිරි මෙම්බර් කෙනෙක්ගේ චැනල් එකක් කියලද ?
  6. A

    work from home කට්ටිය

    ඇයි බන් වැඩ කරද්දී tea එකක් එහෙම බොන්නේ නැද්ද ? 600 w සෙල්ලන් ජෙනියට වියදම් කරන සල්ලි වලට තව Rs 10000 ක් දැම්ම නම් ඔය දාපු සේරම වැඩ ටික කරගන්න පුළුවන් ජෙනියක් ගන්න පුළුවන්. අනික බන් work from home කරන එවුන් හිගන්නෝ නෙමෙයිනේ. උට 10000 ක් ඕකට දෙන්න බැරි තරම් හාඩත් නම් හොදම දේ work from home...
  7. A

    work from home කට්ටිය

    600 W ??? සෙල්ලන් ජෙනියක් නේ බන් මේක. අඩුම 1kW වත් ඕන බන්. අයන් එකක්, හිටරයක්, හදිසියට ටැංකියට වතුර ටිකක් ගහගන්න.
  8. A

    Europe visa

    ඔය ලැට් ගියා, බඩ ගියා වගේ ඒවා නැතුව දියුණු රටක් බලපන්කො. නෑදායෙක්ට හරි කටක් ඇරලා කියන්න පුළුවන් රටක්.
  9. A

    Jet ඉන්ධන ගැන සහ ඒවායේ භාවිත

    අපේ පැත්තේ කොල්ලෙක් ඉන්නවා. උ බයික් එකට ගහන්නේ ජෙට් ෆියුල්. උ පාරේ යනකොට මිනිස්සු කාණුවට බහිනවා.
  10. A

    කුකුල් මස්බාබකිව් දාමු

    වෙල් අස්සේ හැන්දෑ යාමේ උබ ඔය පුළුටු පුච්චන කොට වටේ පිටේ ඉන්න මළ පෙරේතයෝ, කුම්බාන්ඩයෝ, පිසාචයෝ සේරම ඇවිල්ලා කෙළ හලලා, බැල්ම දාල තව කරන්න ඕන සේරම කරලා ඇත්තේ. අන්තිමට උබ කනකොට උන් ඕක අර හතරමන් හන්දි වල දාල යන පිදේනියක් ගානට දාල ඇති බන්. :lol::lol::lol::lol::lol:
  11. A

    කෙලෙවෙන බිස්නස් ගොඩගමු? | 01

    මට හරි ආසයි බන් අර බාන් බඩි කියන ගේම් එක වගේ එකක් හදාගන්න. එකේ කොපියක් නෙමෙයි. ඒ වගේ වෙනත් එකක්. මේක කරගන්නේ කොහොමද බන් ? සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි (ලැබුනොත් ගන්නවා). ජොලියට. අපේ අයිඩියාස් ටික කිව්වම කාටහරි කියල හදා ගන්න පුලුවන්ද ?
  12. A

    හම්බන්තොට වැඩ්ඩෝ

    මුන් ඉස්කෝලෙකට ගිහින් හරි හමන් අධ්‍යාපනයක් ගන්නේ නැතුව පිස්සු නටල දැන් හන්දි ගානේ චාටර් වේවි කුණුහරුප දොඩවන එකේ තියන වටිනාකම මොකක්ද බන් ?
  13. A

    corona will make me your King

    හෑ...හ්හ් හැහ් හෑ..... කව්ද අප්පේ මේ ඩයල් එක ???? පුල් අග්ඥකොරොස්... ලෝක නායකත්වයට යන්නේ පයින්ද? කමක් නෑ ඊට කලින් පුළුවන් නම් පරණ එලකිරිය අරන් දෙන්න දෙයියා.
  14. A

    හම්බන්තොට වැඩ්ඩෝ

    මොනවද බන් මේ හෑලි? මේවට වැඩිය අර බස් එකට /කෝච්චියට නැගල ඩොල්කියක් /රබානක් ගහන එවුන් කොච්චර දක්ෂයෝද.
  15. A

    සිංහල බෙහෙත් බඩු කඩයකට නමක්

    "ඇම්ඩා ඖෂධාලය",
  16. A

    Software Engineers la වරෙව්

    Same here bro. namuth loku awulak naa. ORM.
  17. A

    මූ Sahara එකක් අරන් යකෝ

    mu monawada karanaa job eka ban?
  18. A

    mata puluwanda me form eka haraha youtube channel eka promote karaganna?

    එහෙම කරන්න එපා admin සහෝ. හොද Quality/unique වීඩියෝ එකකට හා ගොඩක් පරණ අයට චාන්ස් එකක් දෙන්න. වල් පල් වීඩියෝ වලට නම් ඕනේ නෑ.
  19. A

    mata puluwanda me form eka haraha youtube channel eka promote karaganna?

    අන්න හරි බන්. අවුරුදු ගානක් තිස්සේ ඉදන් ඉන්න එකෙක්ට මොනවා හරි චාන්ස් එකක් තියෙන්න ඕනනේ. කඩේක උනත් කාලයක් තිස්සේ ඉදන් එන කස්ටමර්ට වැඩි සැලකිල්ලක් තියනවනේ.

    No contents