Art faculty එකකින් ගත්ත මූලික උපාධියක් තියෙන කෙනෙකුට මයිග්රේට් වෙන්න සුදුසුකම් හදා ගන්නෙ කොහොමද?
Colombo BIT කරොත් එයාටත් points ටිකක් සෙට් කරගන්න පුළුවන් වෙයි ද?
සාමාන්‍යයෙන් එයාට මොන වගේ ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් වෙයි ද?
(හැබැයි එයා යන්නෙ ඩිපෙන්ඩන්ට් විදියට)
Colombo BIT කරොත් එයාටත් points ටිකක් සෙට් කරගන්න පුළුවන් වෙයි ද?
සාමාන්‍යයෙන් එයාට මොන වගේ ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් වෙයි ද?
(හැබැයි එයා යන්නෙ ඩිපෙන්ඩන්ට් විදියට)