උබ මේකේ ඇවිල්ල වීඩියෝව දාගෙන විදින දුක දැකල විව් එකක් හරි වැඩි වේවි කියල බැලුව මිසක් ලොකු ආසාවකින් බැලුවේ නෑ බන්. උබ අර කානු වල ගප්පි අල්ලන වගේ සීන් නම් එපාම උනා. උබලගේ ගම කිට්ටුව උඩවලව, පනා මුරේ, මදුවන්වෙල වලව්ව, චන්ද්‍රිකා වැව වගේ හැට හුටාමාරක් තියනවනේ බන්. ඒවා ගැනවත් අඩුම තරමේ වීඩියෝවක් කරපන්.