1. A

    මේ දවස්වල ඌබර් පික්මී දුවනවද බන්?

    උබට ඩ්‍රයිවින් පුලුවන්ද ???
  2. A

    PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??

    PR අරගෙන යනවා නම් ඉතින් ඊට කලින් නොබෙල් තෑග්ගවත් දිනාගෙන ඉන්න ඕන බන්.
  3. A

    සින්දු, නිසදැස් ලියන්න පුලුහන් අය ඉන්නවද?

    ජින්ක ජිකා... ජින්ක ජිකා....ජින්ක ජිකා රෙ..රෙ... රෙ.... (මේ ටික හොදයිද ?? හොද නම් කියන්න අනිත් ටික ලියල දෙන්නම්). BUMP :):)
  4. A

    Blender model එකක් unity වලට import කරනකොට අවුල් යනවනේ

    බ්ලෙන්ඩර් එක unity දාල විකුනන්න මහන්සි වෙන්න ඕනේ නෑ බන්. FB එකේ Ad එකක් දාපන්. සුටුස් ගාල විකිනේවි. Just Bumping. ....
  5. A

    දවසකට දෙකකට හරි මම ගිය ජොබ්

    උබ ජෝක් කරනවද බන් ? මු ඔම්ලට් එකක් පැත්ත දානවා වගේ හෙමින් හෙමින් කොත්තුව අනන කොට මිනිස්සු මුට කොත්තුව කවල යවාවි. :lol:
  6. A

    දවසකට දෙකකට හරි මම ගිය ජොබ්

    එක එකාගෙ ජොබ් කරන්න යන්නේ නැතුව පොඩියට ලියුම් කවර සැදීම, හදුන්කුරු හැදීම, ඇන්තුරියම් මල් වගාව, බිම්මල් වගාව, පලා වර්ග වගාව, මී මැසි පාලනය, රී ලෝඩ්/බිල් ගෙවන සේවා වගේ දෙයක් ගෙදර ඉදන් පටන් ගනින්. ඕවට ලොකු මුදලක් යන්නේ නෑ. ටික ටික ඉතුරු කරලා ලොකු බිස්නස් එකක් කරන්න ට්‍රයි කරපන්. ඒ එකක්වත් බැරි නම්...
  7. A

    Gembek baka baka ganewa

    අර Scurvy යා තලගොයා එලවපු විදියට වීඩියෝ එකක් කරලා දාපන් බන්.
  8. A

    ලේ දෙන්න පුළුවන් උනාට මොලේ දෙන්න බැ .. මි හරකෙක් මු නං

    මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවට හිනා වෙන්න හොද නෑ. ඒත් මේක දැක්ක ගමන් බකස් ගාල හිනා ගියා. වීඩියෝ කරන එවුන්ටත් හිනා.
  9. A

    වහිනවා සින්හලුනේ දොබ යන්න

    වහිනවා ලිවර්පූල්
  10. A

    Google Book Help

    poth bump
  11. A

    ගිටාර් ගහන්න දන්න අයගෙන් උදව්වක් (Help)

    මෙන්න මෙහෙම ට්‍රයි කරන්න. ගිටාර් එක අරන් ඔයා කැමති සින්දුව කියන ගමන් කකුලෙන් තාලේ අල්ලන්න (සද්දෙට කකුලෙන් තාලේ දැම්මා නම් වඩා හොදයි). එහෙම කරගෙන යන ගමන් අර ස්වර කිහිපයකට පස්සේ තාල ස්ථානයදී (කකුල වදින තැන) ගිටාර් එකේ ස්ටින්ග් හයියෙන් ඇදල "ටෑන්...ටෑ...න්" ගාල ගහන්න. ඔය විදිය පුරුදු උනාම ඕනෑම...
  12. A

    මාතර අකුරැස්ස

    කන්නෙලිය >>>>> අකුරැස්සේ නෙමෙයි බන් _ක අස්සේ තියෙන්නේ. අකුරැස්සට ගිහින් අහපන් කෝ කන්නෙලිය කියල. සරොන්කාරයෝ පෙන්නයි මේන් කන්නෙලිය කියල. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  13. A

    HIGHLAND 'ඵළ' non fat

    මචන් නියම කිරි පිටි හදන්නේ එළකිරි වලින්. පිටි නිෂ්එපාදනය වැඩි වෙන්න නම් කිරිගව පාලනය වැඩි වෙන්න ඕන. ඒකට උසස් තත්වයේ කිරි දෙනුන් වැඩි වෙන්න ඕන. උන්ට සයිමන් අයියගේ කළු වැස්සි වගේ ඕන දෙයක් කාල සයිමගේ ගද මඩුවේ ලැගල ඉන්න පුළුවන් ජාතියේ එවුන් නෙමෙයි. උන්ට පරිසර තත්ත්ව, කෑම, බෙහෙත් හොදට ඕන. ඉතින් ඒවා...
  14. A

    බුද්ධි ගලනය

    Travel Agency එකක යාලුවෙක් හරහා මට German භාෂාවෙන් ලියපු පොඩි Plants පොතක් දැක්කා. මම ඒක ගන්න කියල ලෝකේ වටේ පොත් විකුණන සයිට් වල බැලුව. පස්සේ අර පොත තිබ්බ සුද්දා කිව්වා ඒක Car කම්පැනි එකකින් රීසයිකල් මැටිරියල්වලින් ගහපු limited prints ගානක් තියන පොතක් නිසා මිනිහ ඒක කීයටවත්ම දෙන්න බෑ කිව්වා...
  15. A

    දන්සැල්_ආතල්එක

    bump karanna epaa ban.
  16. A

    Eurovisa

    උබත් රට යන්නද බන් ??
  17. A

    වැහි වතුරට යට වුණෙමි

    වැහි වතුර, පාරේ කාණුවට බැහැර කරන්න පුළුවන්. ඒත් බන් ඔය දාල තියන රූපෙ අනුව උබලගේ ගෙවල් ලග පාරත් පහත්නේ. ඉතින් ලොකුවට ඔයාලගේ වතුර, පාරට ගලා යන එකක් නෑ. වතුර පම්ප් කරලා යවන්න පුළුවන්, ඒත් ඒක කරදර වැඩක්. වතුර, උබලගේ පොලවට උරන්නෙත් අඩුවෙන් (පහත්ම ඉඩම උබලගේ එක නිසා). වහලවල් වලට වැහි පීලි දාල ඒ පිලි...
  18. A

    NEW_COVID_MEDICIN

    ඇයි බන් ඕවා ලංකාවේ උන්ටම විකුනන්න හදන්නේ ?? ඇමරිකාව / ජපානය / ජර්මනිය / ඉතාලිය වගේ දියුණු රටවල මිනිස්සුන්ට විකුණලා ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් නේ. කොරෝනා ලෝකෙම පැතිරිච්ච එකක් නිසා වෙන මොකුත් නොකර ඕකම විකුණලා ලංකාවට අදායම් හොයන්න පුළුවන් නේ ??? :lol::lol::lol:
  19. A

    ලොක්ඩවුන් කලානේ... 😣

    වසංගතයක් තියන වෙලාවක උබට ජිම් එකට යන්න බැරි වෙච්ච එකත් ත්‍රෙඩ් දාන්න තරම් ලොකු ප්‍රශ්නයක්ද බන් ???

    No contents