1. Tricle_Buwa

    මරු මියුසික් එකක් සෙට් උනා

    මෙන්න යකෝ music video
  2. Tricle_Buwa

    Endoscopy එකක් කරා

    පුම්කේ ඔබන්නෙ Colonoscopy එක යකුනේ
  3. Tricle_Buwa

    BOC solar loan

    Samahara bank walin denawa ow mchn
  4. Tricle_Buwa

    BOC solar loan

    Ehema ekak ne. SLSEA registered onema company ekak through loan eka ganna puluwan
  5. Tricle_Buwa

    කාලය හරහා අවුරුදු 20 ක් ඉස්සරහට හෝ ආපස්සට යන්න ලැබුනොත් තෝරගන්නේ මොකක්ද

    මට නම් පිටිපස්සට යන්න ඕනෙ නෑ වගේ.. ඉස්සරහට ගිහින් බලල ආයෙ එන්න තිබ්බ නම් මරු කරන්න ඉන්න ගොන් වැඩ මොනා හරි නොකර ඉන්න පුලුවන්
  6. Tricle_Buwa

    අච්චුවේ දාලා හදපුවා! 😋

    රෝසි ආච්චි තමා ඉතිං මේවට හපනා
  7. Tricle_Buwa

    චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන විදුලි බස් 100 ක් තෑගි

    එලකිරි චවු චවු ඇවිල්ල නේද...
  8. Tricle_Buwa

    food lorry!

    අතක් ද කකුල ද බං ඒ?
  9. Tricle_Buwa

    මහින්ද රාජපක්ෂ දීපීකා ප්‍රියදර්ශනී ට ගැහුවද බන් ?

    දීපිකා පදුකෝන් ප්‍රියදර්ශනී පීරිස් ද
  10. Tricle_Buwa

    රුහුණ engineering

    ගෙදර ඉදල යන්න කැම්පස් යන්න එපා බං...
  11. Tricle_Buwa

    සීනි ලෝකෙම අල්ලපු හැටි

    සීනි නම් කරුමද්යල් අම්මො. මට කෝපි එකකට තේ හැන්දක් තිබ්බ නම් එච්චර තමා දවසටම සීනි. අද මේ ඔරේන්ජ් ක්‍රශ් එකක් බිව්ව බුදු අම්මො සීනි! හැලුව උගුරු දෙකක් බීල
  12. Tricle_Buwa

    රමිඳු රන්දෙණි - Leadership Academy

    පොරගෙ video වත් මට නම් සෙට් වෙන්නෙ නෑ. මෝටිවේශන් සීන් එකේනෙ පොර ඉන්නෙ
  13. Tricle_Buwa

    අච්චුවේ දාලා හදපුවා! 😋

    ඔය ගාන හොදයි MILF කාලෙට ගියාම ;)
  14. Tricle_Buwa

    මෙව්වට තමා මට නගින්නේ...👅

    යකෝ මේ ගෑනි මටත් නොකිය youtube channel එකක් පටන් අරන්නෙ
  15. Tricle_Buwa

    👮කවසාකියක් පිටුපස ශ්‍රී ලංකා පොලීසිය පන්නයි! 👮CCTV Footage!

    ඕක නම් වෙනස් වෙනව 2029ට කලින්. බොරු නම් බලහන්කො. හැබැයි license catogary හදයි එකපාර ලොකු ඒව පදින්න බැරි වෙන්න
  16. Tricle_Buwa

    සිංහල බෞද්ධ මෝඩයො වරෙල්ලා

    හැම ආගමේම extream යන උන් ඉන්නව එක එකාගෙ විශ්වාසනෙ. ඔය නූල් බදින්නෙ නැති උනුත් ඉන්නව ඕනෙ තරම්. හැබැයි පුක උස්සල දෙකට නැමිල බිත්තියකට වදින එක නම් හැම එකාම කරනව නේ බොලාලගෙ?

    No contents