මේකෙන් මලාට reservation එකක් දාගන්න බැනේ සිංහලු. තප්පර දෙක තුනක් ඇතුලත සේරම fill වෙනවනේ.. මෙහෙම වෙන්න පුළුවන් ද?
මගේ ලගම හිතවතෙකු වෙනුවෙන් මම මේක දාල දෙන්න try කළා දැන් දවස් 4ක් ඉදල. හැමදාම මෙහෙමයි..
ආරංචි විදිහට මේ reservation එක කිසිම කරදරයක් නැතුව දාගන්න පුළුවන් ලක්ෂ දෙක හමාරක් දීල. මේක...