ගෑස් ඇවිල්ල 😑

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගොඩක් තදින් නැත්තම් ගෙදර හදාගන්න කෝමාරිකා පානයෙන් ගොඩ දාගන්න පුළුවන්. මදේ බ්ලෙන්ඩර් කරලා සිනි හෝ සුකිරි ටිකක් දාලා හිස් බඩ බොන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    ගොඩක් තදින් නැත්තම් ගෙදර හදාගන්න කෝමාරිකා පානයෙන් ගොඩ දාගන්න පුළුවන්. මදේ බ්ලෙන්ඩර් කරලා සිනි හෝ සුකිරි ටිකක් දාලා හිස් බඩ බොන්න
    තාම සැරටම නෑ.. මේක කරල බලන්නම් එහෙනම්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Omeprazole meka bethath da..

    Ara donpiridon kiyalath ekak hodai qwa ekkenek

    ow machan over the counter ganna puluwan, athule kata kata thiyena karalak. domperidone nam saamanyen ganna bade amaruwata neda. dnna machan. araka nam mata wada. wedding party ehema yanne na eaka nathuwa. piti kaama kaamak set wenawa wage nam kanna kalin gannawanam thawa effective.

    noka indala milk tea biwwamath awul yanawa matanam. oaka awissena welaawal tika identify karaganna eka ekaata wenas. eawa puluwan tharam avoid karanna.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    ow machan over the counter ganna puluwan, athule kata kata thiyena karalak. domperidone nam saamanyen ganna bade amaruwata neda. dnna machan. araka nam mata wada. wedding party ehema yanne na eaka nathuwa. piti kaama kaamak set wenawa wage nam kanna kalin gannawanam thawa effective.

    noka indala milk tea biwwamath awul yanawa matanam. oaka awissena welaawal tika identify karaganna eka ekaata wenas. eawa puluwan tharam avoid karanna.
    Eka try karala balannam. Thanks mchn..

    Barley soup,saw beepan kiri danne nethuwa.
    Thanks bro
    Hodatama hoda wenawa kiyala deyak na ithin. Gas walata adala mona hari factor 1k 2k set unama aye enawa. Best practice eka digatama thiyaganna puluwan nan hari.
    Eka hari.. me tike mona una da manda
    ------ Post added on Jul 18, 2023 at 5:58 PM
     
    • Love
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගොඩක් තදින් නැත්තම් ගෙදර හදාගන්න කෝමාරිකා පානයෙන් ගොඩ දාගන්න පුළුවන්. මදේ බ්ලෙන්ඩර් කරලා සිනි හෝ සුකිරි ටිකක් දාලා හිස් බඩ බොන්න
    මේක මතත් එකෙක් කිව්වා. මේක හරිද බෙහෙත මචන්. කිරි එක්ක බ්ලෙන්ඩ් කරලා බොන්න කිව්වේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    1689683550182.png