Wordpress ඔස්තාර් ලාගෙන් උදව්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    post සේරම bulk action එකකින් delete කරන්න ගිහින් වැරදිලා page ටික සේරම delete වෙලා ගියානේ :(

    restore කලාට හරි යන්නේ නෑ theme එක ඉදල පිස්සුවක් වෙලා තියෙන්නේ..

    දන්නා කෙනෙක් කලින් එඩිට් එකකට (ඊයේ රෑ නවත්තපු තැන වගේ) restore කරගන්න විදිහ පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද...

    youtube video එකක් හරි කමක් නෑ.
    මට හරි video එකක් හම්බුනේ නෑ

    P.S.

    කලින් ලෙඩේ බැකප් වලින් ගොඩ ආවේ නෑ.. ලොකුම දේවල් නොවන නිසා ආයේ හදාගත්ත..
    මිතුරනි, Sydney අක්කා ගේ ටෙම්ප්ලට් එකකින් සයිට් එක දුවන්නේ.. ඒ නිසා ශේප්..

    දැන් ඒ ගමන Elementry එකේ අවුලක් ගිහින් තිබ්බ.. එක ආයේ අලුතෙන් දාල දන නිකන් URL එකෙන් සයිට් එකට යන්න බෑ..
    /wp ගැහුවම යනවා සයිට් එක අවුලක් නෑ වැඩ..

    එත් එහෙම බෑනේ.. මොකද කරනේ
     
    Last edited:
    • Sad
    Reactions: beam_tech