Syscolabs are hiring!

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සුපිරි company ක් තමා🔥.උපාදි කඩ පොන්නයන්ටනම් නෝ චාන්ස්.

    මේ ඇයි බන් ඕකේ o/l,a/l රිසාල්ට් school එක දාන්න නැත්තේ?
    අනේ පකෝ 😂😂 තෝ තාම පුනරුද යුගයෙ ඉන්න එකෙක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    සුපිරි company ක් තමා🔥.උපාදි කඩ පොන්නයන්ටනම් නෝ චාන්ස්.

    මේ ඇයි බන් ඕකේ o/l,a/l රිසාල්ට් school එක දාන්න නැත්තේ?
    නෝ චාන්ස් තේ අල්ලන ලැට් හෝදන ජොබ් වලට මොකද උපාධි කඩවල අයව ගන්නේ එංජිනියරින් ටීම් වලටනේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    mahn, mekata apply krnn gov uni ekkt gihin tynne onida dnne na..
    ඕක පටන් ගත්ත මුල්ම කාලෙ එහෙමයි .
    සිස්කො නෙමෙ ,කේක්ස් ලැබ්, ලීප් සෙට් වගෙ එක එක නම් වලින් තුන් හතර පාරක් විතර රි බ්‍රැන්ඩ් උනා ඕක.
    මුල්ම කාලෙ ඉතිං ගන්නෙ බැච් ටොප් ටයිප් එවුන්.
    එත් දැන් නම් එහෙම නැහැ .
    ස්ලිට් ,ඉන්ෆොමැටික්ස් එහෙනාපු උන් සැහෙන්න ඉන්නවා .
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,861
    1
    12,160
    113
    අදාළ නෑ නේ
    සුපිරි company ක් තමා🔥.උපාදි කඩ පොන්නයන්ටනම් නෝ චාන්ස්.

    මේ ඇයි බන් ඕකේ o/l,a/l රිසාල්ට් school එක දාන්න නැත්තේ?
    ශිෂ්‍යත්ව විභාගෙ ලකුණුත් දාපන් පොන්ස්. නැතුව ගන්නේ නැහැලු :lol:
    අනිවා දාපන් අන්තරේ සාමාජිකයෙක් කියල. අනිවා ගන්නවා ආයෙ දෙකක් නෑ