1. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    සම්මා දිට්ටිය නැති කෙනාගේ අතින් ඒක තමයි වෙන්නේ.. ඒක තමයි කියන්නේ කරන ප්රැක්ටිස් ඔක්කොම කරන ගමන්, මනාව ධර්මය ශ්‍රවණය කරලා, තමා තුලින් විමසලා, දර්ශනය අවබෝධ කර ගන්න කියලා.. අවබෝධ වෙලා.. කියලා අපිට සහතික වෙන්න බැරි එකේ.. දැන් අහලා ඇති කියලා නවත්තන එක හොඳයිද, නැත්තම් රහත් වෙනකම් අහන එක කන්ටිනු කරන...
  2. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    මට මතක විදිහට ඔය හැම තැනම තියෙන්නේ *නුවණින්* දැනගනියි කියලා. නැතුව මඤ්ඤණා කරන්න.. කියලා නෙමෙයි. නුවණ කියන්නේ මොකක්ද? නුවණින් දැනගන්නේ කොහොමද? @ek_rosh ඔබතුමාගෙනුත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
  3. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    විපාක ඉතින් සෙල්ලම් වෙන්නැහැ.. රේවත හාමුදුරුවෝ එක තැනක දේශනා කරනවා මට මතක විදිහට, ආශ්‍රව ක්ෂය කරපු උතුමන්ලා පින් කෙතක් වගේම, උන්වහන්සේලාට අවැඩ කරලා ගොඩක් පව් රැස් කර ගන්නත් පුලුවන් කියලා..
  4. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    ඇහෙන්නේ විකෘතියක්ද, ප්‍රකෘතියක්ද කියලා අනුමානෙන් හරි කියන්න ධර්මය අවබෝධ වෙලා තියෙන්න ඕනේ. පෘථග්ජන කෙනෙක්ට ඇහෙන්නේ විකෘතියක්ද, ප්‍රකෘතියක්ද කියලා හොයන්න බැහැ. ඇහෙන්නේ විකෘතියක් කියලා පෘථග්ජන කෙනා බනින තැන තියෙන්නේ ද්වේශය වෙන්න පුලුවන්. විකෘතියක් ඇහෙනවා කියලා හිතනවනම් කරන්න ඕනේ හරි, වැරැද්ද...
  5. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    nvm bro, ඕක ගැන වාද කරලා වැඩක් නැ. මට දැන් lec.
  6. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    මන්, මන් ගැන නෙමෙයි බන් කියන්නේ.. මන් කොහොමත් බන අහනවා. මන් කියන්නේ,
  7. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    මන් කලිනුත් කිව්වා, දැන් ආයේ කියන්නම්. හරියට අහගෙන වෙන්න පුලුවන්, හරියට අහගෙන නැහැ වෙන්න පුලුවන්.. ඉතින් දිගටම අහන තමන් ප්රැක්ටිස් එක කන්ටිනු කරන එකද හොඳ නැත්තම් හරියට ඇහුනා කියලා හිතන් අහන එක නවත්තලා දාන එකද හොඳ? ප්රැක්ටිස් කරන්න ඕනේ.. බනත් අහන්න ඕනේ.. දෙකම කරන්න. ------ Post added on...
  8. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    මන් දන්න N8FP foundation එකනම් හරියන්නේ නුවණ උපදිනවත් එක්ක..
  9. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    රහතන් වහන්සේලාත් බන ඇහුවා. මට මතකයි, ඔය විදිහටම රහතන්වහන්සේ කෙනෙක් හරි සේඛ උතුමෙක් හරි, තව මොනවද අහන්න තියෙන්නේ.. කියලා හිතන් හිටපු වෙලාවක බුදුහාමුදුරුවෝ දේශනා කරා ඇවිත් බන අහන්න කියලා.. සම්මා දිට්ටිය ප්‍රමුඛ ශාසනයක් මේ. කෙනෙන්ට මිත්‍යා දෘෂ්ටිය තුල සෙට්ල්මන්ට් එකක් හම්බෙන්න පුලුවන්. ඒක නිවන...
  10. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    නුවණින් මෙනෙහි කිරීම කියන පොදු කුලකයටම තමයි කායගතාසතියත් ඇතුළු වෙන්නේ, imho. බුදුහාමුදුරුවෝ 4 ක් දේශනා කරේ හතරම ඕනේ නිසා. බුදු කෙනෙක් අඩුවෙන් දේශනා කරන්නෙත් නැහැ, අනවශ්‍ය දේවල් දේශනා කරන්නෙත් නැහැ. ඒ නිසා බනත් අහන්න.
  11. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    🙏🏻🙏🏻🙏🏻
  12. Blair Solari

    ☸ "පමාදෝ මච්චුනෝ පදං" ☸

    මුලින් හදපු කෙනා හිතපු විදිහ.. ඇතුළුව සියල්ල කියලා දැනගන්න පුලුවනුත්, අපිම ඇත්ත කියලා හදාගත්ත දෘෂ්ටි,සංකල්ප.. සක්කාය දිට්ටියේ perspective එක තමයි, එලියේ නිත්‍යව දෙයක් තියෙනවා, ඒක නිත්‍යව පවතින x හදපු එකක්.. ඇතුළු සියල්ල. ඕක තමයි නිත්‍ය, ආත්ම, සුඛ සංඤාව කියන්නේ. එලියේ නිත්‍යව පවතින කෙනෙක්...
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    බන්, fundamental සිද්ධියට වරෙන්.. සයන්ස් ටිකක් පැත්තකින් තියලා මේ පෙන්නන දේ දිහා බලපන්. ඔය ඔක්කොම, නැත්තම් සියල්ල/ ජීවත් වෙනවා/ පවතිනවා.. කියන හැගීම එන්නේ ඇසීම, පෙනීම, දැනීම, සිතීම කියන ස්වභාවයන් හතරෙන් කියලා පිළිගන්නවද?
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    වෙනස් වීම් ගලනයක්, නිත්‍ය වස්තු/ පුද්ගල භාවයකින්, ආත්ම ස්වභාවයකින් හඟින එක සුදුසුද?
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    ? ඔක්කොම දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා හතරෙන්නේ ගන්නේ.. ඒ හතරේ ගලායාම තමයි අත්දැකීම/ ජීවිතය/ ලෝකය. ඒ හතරේ ගලායාම, නැත්තම් අනිත්‍ය ස්වභාවය වෙන තැනක, නිත්‍ය දෙයක නිත්‍ය පැවැත්මක් තියෙනවා කියලා දකින එක තමයි අවිද්‍යාව. දුකට හේතුව. මේ සයන්ස් නෙමෙයි.. ඔයාගේම අත්දැකීම ඇතුලෙ බලන්න මොකක්ද...
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    තෘෂ්ණාව උපාදානස්කන්ධ මට්ටමින් කොහොමත් යෙදෙනවා. ඕක බලද්දී, ආලෝක සහ ශබ්ද ටිකක් විතරයි.. කියලා පේනවද, පෙනෙන ස්වභාවය තුල?
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    විදුලි ආලෝක, මනස.. ගැන අදහසක් ගත්තේ කොහෙන්ද? ඩිස්ප්ලේ එකක වීඩියෝ එකක් ප්ලේ වෙනවා. බල්ලෙක් දුවනවා. නිත්‍ය පැවැත්මක් තියෙන බල්ලෙක් ඩිස්ප්ලේ එක ඇතුලේ දුවනවද නැත්තම් ඒ ඒ මොහොත තුල වෙනස් වෙමින් වන අනිත්‍ය විද්‍යාමාන වීමක් නිත්‍ය බල්ලෙක් කියලා දරන් අරගෙනද? පෙනීම කියන ස්වභාවයත් ඔය වගේම නෙමෙයිද...
  18. Blair Solari

    ☸︎ මරණාසන්න මොහොතේ සිත පිහිටවන්නේ කෙසේද ☸︎

    පුලුවන්. එක තැනක තියෙනවා, මේ playlist 3 පිළිවෙලට බලන්න. මනාව අහන්න ⬇️

    No contents