1. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    *බුද්ධ ධර්මය කිරීමක්, නොකීරිමක් ගැන කතා කරන්න පුලුවන් සත්වත්වය, නැත්තම් අවිද්‍යාව තුල ඉන්නකන්. අවිද්‍යාවේ නිරවශේෂ ප්‍රහාණය වෙන තැනක, කතා කරන්න පුලුවන්ද කිරීමක්, නොකිරීමක් ගැන? ------ Post added on 1786196884
  2. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    ඕන දෙයක් අහපන්. ගැටළු, සැක, ප්‍රශ්න විසඳගමු.
  3. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    කොහොම කිව්වත් ත්‍රිලක්ෂණය නුවණින් දැක්ම ඇරෙන්න අනිත් ඔක්කොම මන්නනාව තමයි. ඔව්, ස්කිල්ෆුල් මයින්ඩ් එකක් ඕනේ බන අහන ගමන් තමා තුලින් විමසන්න. මන් ඒකනේ @dilann වගේ අයට කියන්නේ අර ප්ලේලිස්ට් එක බලන්න කියලා. ස්කිල්ෆුල් අය, ධර්මය ඇහෙද්දී, තමා තුලින් විමසලා මාර්ගඵල ලබනවා.
  4. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    මඤ්ඤණාව, නුවණ, විශේෂ නුවණ ගැන
  5. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    ඕකට මන් උදා. කියන්නම්. ඉස්සර බුධිසම් වලට උගන්නනවා මතකයි, ත්‍රිලක්ෂණය පෙන්නන්න, කාර් එකක් උදා. අරන්, කෑලි වලට ගලවලා, කෑලි වලට ගැලෙව්වහම කාර් එකක් නැහැ, කාර් එක ඇතුළු හැම දේම කාලෙත් එක්ක කැඩෙනවා, හැප්පෙනවා.. වගේ. මඤ්ඤණාවක්නේ.. කාර් එක.. කියන අවස්ථාවේ පේන, දැනෙන, ඇහෙන පන්චස්කන්ධ එක්ස්පීරියන්ස්...
  6. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    යතුර විතරයි දෙන්න පුලුවන්. මොකද පෙට්ටිය කියන්නේ ඔයාගේ පන්ච උපාදානස්කන්ධ අත්දැකීම. මට ඇවිත් ඒක ඇරලා පෙන්නන්න බැහැ, මොකද මම කියන්නෙත් පන්ච උපාදානස්කන්ධ අත්දැකීමමයි. පෙට්ටිය ඇරෙන්න යතුර දාන්න ඕනේ කෝණයකුත් තියෙනවා. හරිම කෝණෙන් දැම්මොත් තමයි පෙට්ටිය ඇරෙන්නේ. යතුර, යතුර දාන්න ඕනේ කෝණෙයි කියලා දෙන්න...
  7. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    ඇහෙන වචන වලින් කවදාවත් නොදැක්ක වස්තුවක් *හිතලා* ගන්න බැහැ. එක එක අය එක එක දේවල් එක එක විදිහට හිතනවා. යතුර අරන් ඇරලා බලන්න ඕනේ. ඇහෙන ධහම තමා තුලින්/ පන්ච උපාදානස්කන්ධය ඇසුරෙන් විමසලා තමන්ම දකින්න ඕනේ.
  8. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    පටු කෝණයක්. සත්‍ය හොයන කෙනෙන් සමාජ සම්මතයේ තියෙන, සත්‍ය කියලා තමන්ම හදාගත්ත රාමුවක් ඇතුලේ විතරක් සත්‍යය හොයන්නේ නැහැ. අමතක කරන්න එපා, අපි හදාගන්න/ දෙන හැම වටිනාකමක්ම අපිට සබ්ජෙක්ටිව්. සත්‍ය නොදන්න/ නොදකින පෘථග්ජනයා, සත්‍ය කියලා හිතන් ඉන්නේ, සත්‍ය තියෙනවා කියලා හිතන් ඉන්නේ හිතළු. යතුර සාක්කුවේ...
  9. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    උපමා කියන්නේ උත්තර නෙමෙයි තමයි. මෙහෙම හිතන්න.. පෙට්ටියකින් වහපු, කවදාවත් නොදැකපු වස්තුවක් තියෙනවා. එලියට පේන්නේ පෙට්ටිය විතරයි. ඕක ඇතුලේ එක එක දේවල් වෙනවා, එක එක දේවල් තියෙනවා කියලා කෙනෙක් හිතන් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා පෙට්ටිය ඇතුලේ තියෙන ඇත්තම දේ දැක්ක. එයා ගාව තියෙනවා පෙට්ටිය අරින යතුර...
  10. Blair Solari

    මෙන්න බල්ලන්ට කෑම දෙන්න හෑලි ලියපු උන්ගේ රෙදි නැතිවෙනවා

    මිලින්ද ප්‍රශ්නය කියවලා තියෙනවද? කියවද්දි ඔයාව මතක් වුනේ. මිලින්ද රජතූමත් ඔයා වගේම තමයි. නියම ප්‍රශ්න ටිකක් අහනවා. interesting වෙයි. කියවලා බලන්න. https://pitaka.lk/books/milinda-prashnaya/index.html#3
  11. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    ඔවි. බනත් අහන්න.
  12. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    963 hz ඇහුවට ධර්මය අවබෝධ වෙන්නැහැ බන්. බන අහපන්. vessel එක කොහොමත් එක බවයක තියපු බ්‍රික්ස් කියලා මන් හිතන්නැහැ. පාරමිතා කම්ප්ලීට් කරන් කාලයක් ඉදන් තියපු බ්‍රික්ස් තමයි. සමහරුන්ගේ vessels කොච්චර හොඳට හදලද කියනවනම් සතරපද ගාථාවකින් කරන චතුරාර්ය සත්‍යය දේශනය ඇහෙද්දි රහත් වෙනවා. සමහර අයගේ...
  13. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    කරන්න. බනත් අහන්න.
  14. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    නුවණින් දකින්නේ යථා ස්වභාවය. පන්චස්කන්ධයේ ත්‍රිලක්ෂණය. මේ සේඛ/ අසේඛ perspective එක. පෘථග්ජන perspective එකකින් දකින්නේ නිත්‍ය, ආත්ම, සුඛ. මඤ්ඤණාව වෙන්නේ. නුවණ කියන්නේ සම්මා දිට්ටිය ------ Post added on 1785923127
  15. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    *නුවණින්* දැනගනියි.. ------ Post added on 1785922723
  16. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    සූත්‍රය මන් පිළිගන්නවා. අනිත් එක මන් පිළිගන්න, නැති එක අදාල වෙන්නැහැ බුද්ධ භාෂිතය බුද්ධ භාෂිතයම තමයි. හැබැයි බුද්ධ භාෂිතයම විවිධ අය විවිධ විදිහට interpret කර ගන්නවා වෙන්න පුලුවන්. සමහර interpretations මිත්‍යා දිට්ටිය මූලික වෙලා ඇති වෙලා තියෙන්නත් පුලුවන්. මන් අහන්නේ,
  17. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    කාටවත් අපහස කරන චේතනාවක් මගේ නැහැ. ඒ නිසා වෙන කෙනෙක් එහෙම හිතන එකෙන් මට බලපෑමක් වෙන්නැති වෙයි කියලා මන් හිතනවා. තුච්ච පෝටිල.. කියපු වෙලාවේ පෝටිල භික්ෂුව බුදුන්ගේ ද්වේෂයක් දුටුවනම්, සමහරවිට, තාම සසරේ ඉන්න තිබ්බා, imho.
  18. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    හරි, සූත්‍රයේ තියෙනවා කියලා ඔබතූමාට පැහැදිලි වුන විදිහට, පෘථග්ජනයෙක් චතුරාර්ය සත්‍යය කිසිදාක ශ්‍රවණය නොකර, ආනාපානසති භාවනාව වඩන ආකෘතිය අහගෙන, ශුන්‍යාගාරයකට ගිහින්, හුස්මට සිහිය තියන් ඉද්දී මාර්ගඵල ලබයිද ශ්‍රාවක බෝධියෙන්?

    No contents