Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
රැකියා විරහිත උපාධිරින්ට සොප්ට්වෙයාර්(TM) ඉන්ජිනයර් ජොබ් - අනුර - සජියා පරාදයි මුගේ ජොක්ස් වලට
Art කලා කියල හැම කෙනාම මෝඩත් නෑ. Maths/Science කලා කියල හැම කෙනාම බුද්ධිමත් කියන්නත් බෑ.
FordMustang
Post #80
Aug 18, 2024
Forum:
ElaKiri Talk!
ඇප නැති බැංකු, අඩු කරන VAT
බැන්කු වල deposit දාල තියෙන මිනිස්සුන්ගෙ සල්ලි වලින්, ගම් වල මඤ්ඤොක්ක පැලයක් වත් හිටවන්නෙ නැතිව කම්මැලි කමේ ඉන්න එවුන්ට, ඇප නැති ණය දුන්නොත් නන් මිනිස්සුන්ගෙ සල්ලි ටිකත් ඉවරයි, අරුන් ටිකත් කසිය ගහලම මැරිල යනව.
FordMustang
Post #75
Aug 18, 2024
Forum:
ElaKiri Talk!
ක්ලැරන්ස් 1991 දී
දැන් ඉන්නවද මෙහෙම භාශා 3 ම හොදට කතා කරන්න පුලුවන් ගායකයො?
FordMustang
Post #25
Aug 18, 2024
Forum:
Movies TV and Radio
වාහන ආනයනයට සූදානම්… ඊට පෙර වාහන ආනයන බදු විශාල ලෙස ඉහල දමයි..
ඩොලර් එක රු 300 කියල ගනන් හැදුවට, රුපියලේ නියම වටිනාකම ඔයිට ගොඩක් අඩුයි. ආයිත් ලන්කාවෙ ණය ගෙවන්න පටන් අරන් , වාහන ආනයනයට කලින් වගේ ඉඩ දුන්නොත් ඩොලර් එක කීයෙන් නවතීද කියන්න බෑ.
FordMustang
Post #34
Aug 18, 2024
Forum:
News and Updates
අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉
අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? මුකුත් වෙන්නෙ නෑ. අනුර , සජිත් ඕන කෙනෙක් IMF එකෙන් පිට පැන්නොත් නන්, පෝලින් -> අරගලය -> රනිල්
FordMustang
Post #7
Aug 18, 2024
Forum:
ElaKiri Talk!
ලන්කා ගිරා මලිත්තා/පොල් ගිරවා/Sri Lanka Hanging parrot/Ceylon Lorikeet (Loriculus beryllinus)
Good Thread.
FordMustang
Post #2
Aug 18, 2024
Forum:
Education
ඉන්දියාව ගැන මොකද හිතෙන්නේ
ඉන්දියාව හදට රොකට් යවනව, න්යශ්ටික බෝම්බ හදනව. උන්ගෙ හොස්පිටල් වල ඩොක්ට'ස්ලට නිදාගන්න තැනක් නෑ. පුදුම කාලකන්නි රටක්.
FordMustang
Post #14
Aug 17, 2024
Forum:
News and Updates
ඇසේ floaters ඇවිත් යාලුවනේ.
bump
FordMustang
Post #19
Aug 17, 2024
Forum:
News and Updates
මෙවර ජනාධිපතිවරණයේ දී අතිශය තීරණාත්මක දෙවැනි මනාපය! ❌✔️
50% + 1 vote ගන්න කෙනා නේද ජනපති වෙන්නෙ. නැතිව වැඩිම vote count එක ගන්න කෙනා නෙවෙයි නෙ. මේ සැරේ 2 වෙනි මනාපය ගනින්න ගොඩක් ඉඩ තියෙනව.
FordMustang
Post #12
Aug 16, 2024
Forum:
News
නියත ජනපති. දැන්ම ඇහැ හුරු කරන් තියා ගනිල්ලා
රනිල් ට චන්දෙ දාන අයගෙයි, අනුරට චන්දෙ දාන අයගෙයි 2 වෙනි මනාපෙ නේද මෙයා? කාටවත් 50% බැරි උනොත් 2 මනාපෙන් සජිත් දිනයි. හැබැයි මෙයා කියන විදියට සහන දෙන්න ගියොත් නන් ආයිත් පෝලින් එයි.
FordMustang
Post #34
Aug 16, 2024
Forum:
ElaKiri Talk!
පිළියන්දල නගරයට 3km දුරින්
How many perches?
FordMustang
Post #5
Aug 16, 2024
Forum:
ElaKiri Talk!
කොහොම කතා කරනවටද කැමති උඹල?
True.
FordMustang
Post #38
Aug 16, 2024
Forum:
ElaKiri Talk!
MCC jeppo exposed!
ලන්කාවෙ කරුමෙ ඕක තමයි බන්. එක ආණ්ඩුවක් එක වැඩ පිළිවලක යනකොට විපක්ශය හැමදාම කකුලෙන් අදිනව. 2015 මහින්දට උනෙත් 2019 රනිල්ට උනෙත් ඒක. 2024 අනුර ඇවිත් රටට හොද දෙයක් කරන්න හැදුවත්, විපක්ශය බොරු කියල මිනිස්සුන්ව අවුස්සල බලේ ගන්න හදනව.
FordMustang
Post #67
Aug 14, 2024
Forum:
ElaKiri Talk!
♦️ජනවාරියේ රජ්ය සේවකයන්ට දැවැන්ත වැටුප් වැඩිවීමක්
Search YouTube / Google for the search term 'Poverty in දියුණු රට'
FordMustang
Post #24
Aug 14, 2024
Forum:
News and Updates
බලමු වහල් නාකියො ටික අයිඩින්ටිය නැතිව චන්දෙ දාන හැටි
අපේ පැත්තෙ නන් ඉස්සර 88/89 කතා කිය කිය හිටපු Age 60+ මිනිස්සුත් මේ පාර මාලිමාවට.
FordMustang
Post #20
Aug 13, 2024
Forum:
ElaKiri Talk!
Ranil හොරෙක් නොවන නිසා බය නැතුව Dollar එවයි: Workers’ remittances up 10% to $ 3.7 b in first seven months of 2024 | Near $ 2 b earnings from Tourism
මාත් රනිල්ට නන් චන්දෙ දෙන්නෙ නෑ. හැබැයි 2022 ලන්කාවෙ ඩොලර් සන්චිත හිදිල තිබුණු වෙලාවෙ කවුරු බලයට ආවත් මුලින්ම කරන්න වෙන්නෙ ණය ගෙවන එක කල් දාගෙන, රටේ බන්කොලොත් ලේබල් එක අයින් කර ගන්න එක. බන්කොලොත්, රනිල් ඒක කලා. (හැමදාම අරගල තියෙන රටකට කිසිම ආයෝජකයෙක්වත්, සන්චාරකයෙක්වත් නොඑන නිසා.)
FordMustang
Post #16
Aug 13, 2024
Forum:
ElaKiri Talk!
Ranil හොරෙක් නොවන නිසා බය නැතුව Dollar එවයි: Workers’ remittances up 10% to $ 3.7 b in first seven months of 2024 | Near $ 2 b earnings from Tourism
රනිල්ට රට සින්ගප්පූරුව කරන්න බැරි උනත්, 2001 දි සහ 2022 දි රට ගොඩ දැම්ම. මේ සැරේ තව පොඩ්ඩෙන් මිනිස්සුන්ට කන්නත් නැති වෙනව පොහොර ගේන්න ඩොලර් නැතිව. සල්ලි දීල ගන්නවත් සමහර බෙහෙත් නැතිව හිටියෙ. මේ ඔක්කොම කලත් මිනිස්සු රනිල්ට චන්දයක් නන් දෙන එකක් නෑ වගේ. කොල්ලො නන් ගොඩක් කොහොමත් මාලිමාවට නෙ. මේ...
FordMustang
Post #4
Aug 13, 2024
Forum:
ElaKiri Talk!
ජනාධිපත්වරණයෙන් පසු විපක්ෂය?
අවුරුදු 75 ක්, ප්රධාන පක්ශ 2 ම ප්රාදේශීය සභාවෙ පුන්චි දේශපාලකයොත් ගමේ පාරක් , බෝක්කුවකින් හරි කීය කීය හරි ගහගෙන ඇතිනෙ. උන් ඔක්කොම හිරේ දැම්මාම කවුරුත් ඉතුරුවෙන එකක් නෑ විපක්ශයේ.
FordMustang
Post #61
Aug 12, 2024
Forum:
ElaKiri Talk!
උබලා කාපු ලොකුම crypto loss එක කියද
3000$+ ඔය ටෙක්නිකල් ඇනලිසිස් එහෙම ඉගෙන ගත්තාම වෙලාවකට හෙන කන්ෆිඩන්ස් එකක් ඇවිල්ල ට්රේඩ් ඔපන් කරනව. ලොස් වෙනකොට නවත්තන්න හිතෙන්නෙත් නෑ. ක්රිප්ටෝ වලින් දිනන්න ඕනෙ නන් එකම ක්රමය බිට්කොයින් අඩුවෙනකොට සැරින් සැරේ අරන් දාල තමන්ගෙ ප්රයිවෙට් වොලට් එකක තියන එක. කවදාවත් Future trading කරන්න නරකයි.
FordMustang
Post #7
Aug 11, 2024
Forum:
ElaKiri Talk!
Rent a car
Car 1 wikunala salli ganna eka eeta wada hodai. Underworld case ekakata petalunoth umbata wahaneth na. Usawi gane yannath wei. Anika wahana rent ekata ganna un echchara parissamata padinne na ban.
FordMustang
Post #3
Aug 9, 2024
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom