ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
ස්‍රී ලන්කාව තුල ගිරව් වර්ග කිහිපයක් වාසය කරනවා.
01. ලන්කා ගිරා මලිත්තා / Sri Lanka Hanging parrot ( ආවේණික )
මේ පොර ලන්කාවට ආවෙණිකයි
02. ලබු ගිරවා / Alexandrine parakeet
03. පඞු ගිරවා / Plum headed parakeet
04. ශ්‍රී ලංකා අළු ගිරවා / Sri Lanka Emarald collared parakeet ( ආවේණික )
05. රෑන/ මාල ගිරවා / Rosed ringed parakeet
https://elakiri.com/threads/biodive...e-ringed-parakeet-psittacula-krameri.2140293/
Hanging parrot කියල මෙයාට කියන්නෙ, කකුල් වලින් එල්ලිල ඉදීමෙ චර්‍යාවක් තියනව පොරට මේ වගෙ
හෙන පොඩියි මෙයා, ලෙල්ලටම ක්‍රොප් කරල තියෙන්නෙ
මෙහෙ ඉන්න ගිරව් කාන්ඩ වලින් පොඩිම එකා මෙයා තමයි, සෙමි 12/13ක් වගෙ තමයි වෙන්නෙ
මෙ වගෙ බොහොම ලස්සන සරීරයක් තියෙන්නෙ
නිකන් මැණිකක් වාගෙ
රතු - හිස මුදුන
කහ - බෙල්ල
කොල - ශරීයයෙවැඩි කොටසක්
නිල් - වලිගය යට
තෙත් කලාපීය වනාන්තරවල,පොලවට ලග පලමු/දෙවෙනි ස්තර වල දකින්න පුලුවන්.
පේර, නමිනන් වගෙ ගස් වල එහෙම දකින්න පුලුවන්
මෙයා දකින්න පුලුවන් වර්තමාන රුපියල් 1000 කොලෙත්, එ වගෙ ඉස්සර ආපු සත 15 මුද්දරෙත්.
Conservation status
Conservation status එක - Least-concern
ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් වශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..
ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
Wildlife hotline - 1992
දඩය රුපියල් ලක්ස 1 සිට 3.50ක් දක්වා නියමු කරපු වෙලාවල් තියනව
එ නිසා කව්ෘ හරි ලග මෙ ගොල්ලො ඉන්නව නන් වහාම වනජීවි එකට බාර දෙන්න
Info -
https://ebird.org/species/cehpar1
https://en.wikipedia.org/wiki/Sri_Lanka_hanging_parrot
https://wildlifeofceylonphotography.blogspot.com/
Photos captured by SoloRider @Seethawaka, Aug 2024