Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හොර අත්සන් ගහන උන්ගෙන් 99%ක්ම සිංහල බෞද්ධයෝ - මාලිමාව
hmm...
FordMustang
Post #4
Sep 5, 2024
Forum:
ElaKiri Talk!
Drone යවන්ඩ බැරි ද ?
තෙල් පෝලින් තිබුණ දවස් වල නන් කොල්ලො ඩ්‍රෝන් යවල පෝලිම බලනවනෙ.
FordMustang
Post #10
Sep 4, 2024
Forum:
News and Updates
ලංකාවේ ඉදිරි අවුරුදු 20ක දේශපාලන prediction එක
කරුමයක් තියෙනව නන් ගෙවන්නම වෙනවනෙ ළමයින්ටත් එක්කම. ලබන ආත්මෙවත් හොද රටක ඉපදෙන්න ඕන.
FordMustang
Post #29
Sep 4, 2024
Forum:
ElaKiri Talk!
සියලු වගා නය කපාහැරලාලු
ඔය විදියටම මිනිස්සුන්ගෙ පඩිත් වැඩි කරල, වාහන ගේන්නත් අවසර දුන්න නන් හරි
FordMustang
Post #12
Sep 3, 2024
Forum:
ElaKiri Talk!
දැවී අළු වෙන ප්‍රංශය
කර්මය තමයි. ඕකුන් ඉස්සර යටත් විජිත හදනකාලෙ අපේ වගේ පොඩි රටවල් වල කොච්චර පුරාවස්තු විනාශ කරල ඇත්ද?
FordMustang
Post #14
Sep 3, 2024
Forum:
News
FD Money In Banks After Elections
දේශීය ණය ප්‍රතිව්‍යහගත කරණයෙන් රනිල් Bank FD ටික බේරල ETF එකෙන් ඇල්ලුව නේද? ආර්ජෙන්ටිනාවෙ, වෙනිසියුලාවෙ, බැන්කු වල සල්ලි දාපු මිනිස්සුන්ට වෙච්ච දේ වෙයි IMF ගිවිසුමෙන් අයින් වෙන්න ගියොත්.
FordMustang
Post #8
Sep 2, 2024
Forum:
ElaKiri Talk!
ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළ පසු
FordMustang
Post #16
Sep 2, 2024
Forum:
News
ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු
FordMustang
Post #47
Sep 1, 2024
Forum:
ElaKiri Talk!
🛑BREAKING🛑 අජිත් දොවල් යයි. ජනාධිපතිවරණය උඩු යටිකුරු වෙයි! ප්‍රබලම වෙස් මාරුව සූදානම්! මාලිමාවට උතුර දකුණ මාරු වෙයි! 😱
FordMustang
Post #13
Sep 1, 2024
Forum:
News
"Intelligence" Report?
hmmm...
FordMustang
Post #6
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
අද 31... කෝ හු#% ගෙන්නනවයි කිව්ව වාහන ??? 😡😡😡
AKD / Sajith එනව කියල සුවර් උනොත් වාහන ගෙන්නන්න දෙයි, තියෙන ඩොලර් සන්චිත ටික වාශ්ප කරල යන්න.
FordMustang
Post #6
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
🔴 ජනාධිපතිවරණය 2024 | 🪐 Lovtus ගේ විශ්මිත අනාවැකිය මෙන්න!!
ලෝකායතන ජෝතිශය කියල කොටසක් තියෙනව බන්. ඔතන ප්‍රශ්නෙ ලන්කාවෙ කේන්ද්‍රය හදනකොට 1948 නිදහස ලැබුණු දිනය/වෙලාව ගන්නද නැතතන් 1972 පූර්ණ නිදහස ලැබුණු දිනය/වෙලාව ගන්නද කියල. ගොඩක් අය ගන්නෙ 1948.
FordMustang
Post #93
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
සුබ නැකතට රට අනුරට
තීම් සොන්ග් එක නන් ලස්සනයි. ඒත් තීම් සොන්ග් එකේ තියෙන සමහර සීන් අපේ ගම් වලට කොහොම ටච් වෙයිද දන්නෙ නෑ. මොකද ලික ශොප් එකක් ඕපන් කරනව කිව්වම උද්ගෝශනය කරන මිනිස්සු ඉන්නෙ.
FordMustang
Post #16
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
🛑අනුර බලයට ආ පසු බස් ගැමුණු හාන්සියි..70 %ක් ආණ්ඩුවට...
ඒ කාලෙ කරපුව දැන් කරන්න අමාරුයි බන්. CTB එක සේවයක් විදියට යන නිසාත් ආණ්ඩුවේ වැඩක් නිසා ඇතුලෙ හොරකම් නිසාත් ඕක පාඩුයි. අනික දැන් ඔය බස් අයිති මුදලාලිට කිව්වට ගොඩක් බස් ෆිනෑන්ස් කරල තියෙන්නෙ.
FordMustang
Post #10
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
🛑අනුර බලයට ආ පසු බස් ගැමුණු හාන්සියි..70 %ක් ආණ්ඩුවට...
FordMustang
Post #7
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
ලංකාවේ සිට දියුණු වීමේ රහස
ඒ කාලෙ නවලෝක, මැලිබන්, සිද්දාලේප මුදලාලිල ඕව ගැන හිත හිත බිස්නස් නොකර හිටිය නන් අදත් කොහෙ හරි තාප්පෙක පෝස්ටර් අලව අලව ඉන්න තිබුණ.
FordMustang
Post #7
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.
මිනිස්සු රට දාල යන එක නවතී එහෙනන්.
FordMustang
Post #25
Aug 27, 2024
Forum:
ElaKiri Talk!
මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි
අපේ බන්කොලොත් උනේ පාස්කු බෝම්බෙයි, කොරෝනයි නිසා නෙ. උන්ගෙ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ නෙ.
FordMustang
Post #5
Aug 27, 2024
Forum:
ElaKiri Talk!
රනිල් කියන දේ හරි - හර්ෂත් පිළිගනී මෝඩ මාලිමා ජෙප්පො කියන විදියට IMF ගිවිසුම වෙනස් කරන්න බෑ. වෙනස් කලොත් IMF වැඩේ ඉවරයි
රනිල් IMF ගිහින් පෝලින් නැති කරල තියෙන්නෙ හැම දේම වගේ දෙගුණෙකට වඩා වැඩි කරලනෙ. සල්ලි තියෙන මිනිහට මේ ක්‍රමේ වාසි උනත් දුප්පත් මිනිස්සුන්ට ඕනෙ පෝලිමේ කට්ට කාල හරි අඩු ගානට ඔය බඩු ටික ගන්න.
FordMustang
Post #22
Aug 27, 2024
Forum:
ElaKiri Talk!
!! AKD දිනුවොත් !!!
FordMustang
Post #8
Aug 27, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom