කොහොම කතා කරනවටද කැමති උඹල?

මචං, බං, අයියෙ, මල්ලි, සහෝදරයා හෝ උඹේ නම

  • Total voters
    124
  • Poll closed .

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    දැනට නම් නම. විසිඑකෙන් පස්සේ සහෝදරයා

    21 න් පස්සේ මේ රටේ අතිගරු ජනාධිපතිතුමාලා නෑ, ඉන්නෙ ජනාධිපති සහෝදරයා 😍 ඊට පස්සේ එන මහමැතිවරණයෙන් පස්සේ මේ රටේ ඉන්නේ ( අගමැති සහෝදරයා /කථානායක සහෝදරයා /ඇමැති සහෝදරයා /පොලිස්පති සහෝදරයා /අධ්‍යක්ෂ ජනරාල් සහෝදරයා /උපකුලපති සහෝදරයා )

    :cool::yes::cool::yes::cool::yes::cool::yes::cool::yes:
    Sirawatama ehema weida? 🤣
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    21 න් පස්සේ මේ රටේ අතිගරු ජනාධිපතිතුමාලා නෑ, ඉන්නෙ ජනාධිපති සහෝදරයා 😍 ඊට පස්සේ එන මහමැතිවරණයෙන් පස්සේ මේ රටේ ඉන්නේ ( අගමැති සහෝදරයා /කථානායක සහෝදරයා /ඇමැති සහෝදරයා /පොලිස්පති සහෝදරයා /අධ්‍යක්ෂ ජනරාල් සහෝදරයා /උපකුලපති සහෝදරයා )

    :cool::yes::cool::yes::cool::yes::cool::yes::cool::yes:
    සහෝදරයා, සහෝ වෙනවා ඊට පස්සේ bro වෙනවා ඊටත් පස්සෙ bro මොකද මචං මොකද වෙනවා.

    ඊට පස්සේ ඉන්නෙ ජනාධිපති මචං (අගමැති මචං/කථානායක මචං /ඇමැති මචං /පොලිස්පති මචං /අධ්‍යක්ෂ ජනරාල් මචං /උපකුලපති මචං )
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    මම තමා බැට්මෑන්
    ඔබතුමාට නම් බැට් මෑන්ට වඩා බේන් තමයි ගැළපෙන්නෙ තට්ටසේන කෙනෙක් නිසා. 😌

    2098311-37324l.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මම සාමන්‍යයෙන් වැඩිමල් උන්ට අයියෙ කියලා කතා කරන්නෙ. පොඩි පකයො මචන් ගගා කතා කරනවට කැමතිත් නෑ.

    ඒත් තොටනම් අයියෙ කියන්නෙ නෑ, මෝඩ වේසි. එක පාරක් කියලා හෙන එකක් ඇල්ලුවා
     
    Last edited: