ඒකනම් ඇත්ත බං පොල කඩන කොට කී දෙනෙක් නම් මොන මොන කතා කියනවද. ඒත් උන් දන්නේ නෑ අදටත් නිදි මරන නිදි මැරිල්ල බං. ලයිෆ් එක උඩින් බලලා උන් තීරණ ගන්නේ. මගෙත් නෑයන්ගේ පුත්තු මාත් එක්ක හිත හොඳ නෑ. ඒ එවුන්ගේ තාත්තලා, අම්මලා ( අම්මගේ නෑ කම පැත්තේ අයියලා අක්කලා ) ගේ වර්ණනාවට මාව නිතරම ලක් වෙච්ච නිසා උන්ට...