මෙන්න මේකට මමත් එකඟයි මචං.. මගේ කතාව කියනවා නම් මම දුප්පත් පවුලක කොල්ලෙක් බං.. බොහෝම පොඩියට ජීවිතේ පටන් ගත්තේ.. අම්මා තාත්තා මන් නිසා වින්ද දුක නිසා ඉගෙනීමෙන් ඇරෙන්න වෙන දේකින් ගොඩ ඒමක් නැහැයි කියලා හිතේ තදින් කාවැදිලා තිබ්බේ. මට දැන් ඉන්න කෙල්ල ඇරුනම කලින් කෙල්ලෝ 3ක් හිටියා එක එක නොගැලපීම් නිසා...