1. sanjaya1975

    කෙසෙල් කැන් හොරු එන්නෙත් Wagon R එකේ..😀

    අපේ පැත්තේ මේ දවස් වල කෙසෙල් විකුනන්නෙත් wagon R එකක.... :lol:
  2. sanjaya1975

    සජිත් දුටුගැමුණු කුමරු ලෙස සලකා රට බාර දිය යුතුයි...

    සජිතුත් එහෙමනේ.... කට ඇරියොත් ඉවරයි... උගේ ගෝලයොත් ඒ අඩිපාරේම යනවා.... ඊයේ පෙරේදත් මම දැක්කා සජිත්ගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක, පිටිපස්සේ මෙඩිකල් එක්විප්මෙන්ට් එකක් ඔපරේට් කරගෙන තමයි මිනිහා කතා කරේ.... හරියට මිනිහා දැඩි සත්කාර ඒකකයේ ඉඳන් කතාකරනවා වගේ.... තාත්ත වගේම තමයි.... බොරු ෂෝ එක......
  3. sanjaya1975

    ලංකාවේ දේශපාලකයන්ගෙ හොර ලව් (පට්ට ආතල්)

    අනුර කුමාරයි දීපානී සිල්වා යි විතරයි නැත්තේ .... 🤣
  4. sanjaya1975

    උබල ට හැන්දක්වත් හදාගන්න බෑනේ

    මම දන්න පේරා ඉන්ජෙක් පැලියගොඩ පරණ බඩු කඩේක තිබිච්ච ප්‍රෙස් එකක් අරගෙන, සුදුයකඩ වේස්ට් වලින් හැදී හදන්න හැදුවා.... මම හිතන්නේ හරිගියේ නැහැ.... ලංකාවේ මාකට් එක විතරක්, යොදවන සල්ලි වලට මදි. එක්ස්පෝර්ට් මාකට් එක අල්ලගන්න පුළුවන් නම් (අඩු තරමින් අප්‍රිකාව / ඉන්දියාව) කරන්න පුළුවන්. කිසිම රජයකින්...
  5. sanjaya1975

    පට්ට මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් මෙන්න

    ලංකාවේ නව නිපැයුම් කරුවන්ගේ අවුල ඕක තමයි. බේසික් තියරි වත් දන්නේ නැතුව හිතළු කරගන්න බැරිකොට, මොනවා හරි බාහිර ප්‍රශ්න ගැන කියවනවා... පහුගිය කොවිඩ් ලෝක ඩවුන් කාලේදී ඔක්කොම එවුන් කිසිම වැඩකට නැති බෙහෙත් දෙන රොබෝලා හැදුවා... එකෙක් වත් "අවුට් ඔෆ් ද ෆ්‍රේම්" හිතල කිසිම නිර්මාණයක් කරන්නේ නැහැ....
  6. sanjaya1975

    පැලවත්ත කිරිපිටි මගඩිය..

    ආරිය පිටි අයිති ආරියසිරි විතානගේට (රේඩියෝ නිවේදකයෙක්) පැලවත්ත පිටි අයිති අරියශීලි වික්ක්‍රමනායකට (මාස්ටර් ඩයිවර්ස් අයිති)
  7. sanjaya1975

    බලන්න හොද ඉංග්‍රීසි හරි දෙමල හරි ෆිල්ම් එකක්

    Qayamat Se Qayamat Tak (transl. From doomsday till doomsday[a]), also known by the initialism QSQT, is a 1988 Indian Hindi-language musical romance film, directed by Mansoor Khan, written and produced by his father Nasir Hussain, and starring his cousin Aamir Khan along with Juhi Chawla. The...
  8. sanjaya1975

    🛐 ආගම් සික සහ Vaccination 💉

    මෙනෙත් මුස්ලිම් එවුන් ටිකක් අදිමදි කරනවලු... ඇමරිකන් එකේ ඌරු තෙල් තියෙනවා කියල.... මම දන්න ක්‍රිස්තියානි ගැණු කෙනෙක් ඉන්නවා... එයා ඉන්න නිකායේ කිසිම කෙනෙක් ලෙඩකට බෙහෙත් ගන්නේ නෑ. එයත් වැකසින් එක ගත්තේ නෑ.....
  9. sanjaya1975

    බලන්න හොද ඉංග්‍රීසි හරි දෙමල හරි ෆිල්ම් එකක්

    Vanakkam Chennai (transl. Hello/Greetings Chennai) is a 2013 Indian Tamil-language romantic comedy film written and directed by debutant Kiruthiga Udhayanidhi.[2] Produced by her husband Udhayanidhi Stalin under the banner Red Giant Movies, the film features Shiva and Priya Anand in the lead...
  10. sanjaya1975

    බලන්න හොද ඉංග්‍රීසි හරි දෙමල හරි ෆිල්ම් එකක්

    Ninnila Ninnila is a 2021 Indian Telugu-language romantic comedy film written and directed by Ani I. V. Sasi and produced by B. V. S. N. Prasad under the banner of Sri Venkateswara Cine Chitra. The film stars Ashok Selvan (in his Telugu film debut), Ritu Varma, and Nithya Menen while Nassar and...
  11. sanjaya1975

    නව ජනපති මෛත්‍රී...

    හැමදාමත් වගේ සිංහලුන් රැවටුනු එක් (අ)සුන්දර මොහොතක්....
  12. sanjaya1975

    UPS එකක් හැදුවා සිංහලු

    මේ වගේ මම හදපු එකක් ගැන දාපු පරණ ත්‍රෙඩ් එකක්..... https://elakiri.com/threads/power-cut-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%85%E0%B6%A9%E0%B7%94-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-power-inverter-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94.1893259/
  13. sanjaya1975

    නාගම්මා

    රචනාව හොඳයි පුතා.... ලකුණු 10න් 8ක් විතර දෙන්න පුළුවන්.... අංක දැමීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න..........
  14. sanjaya1975

    තෙල් හිගයක් තියෙනවා කිව්ව අය , එකට හරි උත්තරයක් නොදුන් අය

    තෙල් සංස්ථාවේ එකා බොරු කියන්නෙ කියලා ඔප්පු වෙලා නේද?
  15. sanjaya1975

    වරකාපොල

    Cargills ෆූඩ් සිටි...
  16. sanjaya1975

    ‘‘පාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවා‘' ලු

    මම නම් හිතන්නේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්වත් හිටියේ නැහැ... අනිත් අයගේ දේශපාලන ඕන එපාකම් වලට සහරන්ලා දිවිනහ ගනියි ද????? හිටපු ආණ්ඩුව සහ වර්තමාන ආණ්ඩුව මේක කල් දාන්න හේතුව මම හිතන විදියට යහපාලන ආණ්ඩුව - මුන් හිතුවේ නැහැ (ගණන් ගත්තේ නැහැ ) මෙහෙම එකක් මෙච්චර දරුණුවට...

    No contents