ලංකාවේ දේශපාලකයන්ගෙ හොර ලව් (පට්ට ආතල්)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක්කොටොම කලින් උබ යයි වගේ😂
    උබව අරන් ගිහින් දෙකක් තුනක් ගැහුවාම උබටන බාර ගන්න වෙයි වොයිස් එකට හඩ කවන්නෙත් උබම කියලා.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනුර කුමාරයි දීපානී සිල්වා යි විතරයි නැත්තේ .... 🤣

    images
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    ලිද ලග නන්දක්ක ම්මතක් උනා. ඕව අපි කියන කතා නෙමෙයි මිනිස්සු කියන කතා :lol: :lol: :lol: :lol: