1. A

    Australian Student Visa - Sponsorship

    bump :shocked::shocked::shocked:
  2. A

    රෙගේ වලට කව්ද කැමති...

    මෙන්න මේකේ මුල් විනාඩියේ තියන තීම් සෝන්ග් එකේ මියුසික් ස්ටයිල් එක මොකක්ද ? රොක් මියුසික්ද ??
  3. A

    Tik tok ammoo

    තත්පර 15 යිනේද ?? තත්පර 15 ට්‍රැවල් එකක් හෝ වෙනත් අධ්‍යාපනික දෙයක් පෙන්වන්නේ කොහොමද ? (මම දැකපු සේරම ලංකාවේ ගෑනු දාන ගොන් ආතල් නිසා ඇප් එකත් ඉන්ස්ටෝල් කරලා දවසෙන් අයින් කරලා දැම්මා)
  4. A

    ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද?

    අපේම පොල් වේලීම, කැබලි කිරීම කරන්නේ අපි. ඇඹරීම විතරයි පිට තැනකින් කරන්නේ. අපේ අතින් සිදුවන ප්‍රොසෙස් එකේදී වසක් /විසක් එකතු වෙන්නේ නෑ කියන එක 100 % ෂුවර්. (ඇෆ්ලටෝක්සින් ඇතුළු විෂ ගැන හදාරා ඇත.) එතකොට අඹරන තැන දී විතරයි විසක් එකතු වෙන එකම තැන. අපි පොල් අඹරන තැන පිට අයගේ පොල් අඹරන්නේ නෑ එයාලගෙම...
  5. A

    ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද?

    ඕක හොද පොල්තෙල්ද කියල බලාගන්න යොදාගන්න පුළුවන් ලක්ෂනයක් නෙමෙයි බන්. fatty acid වර්ග ගොඩක්අඩු උෂ් දී ඝන වෙනවා.
  6. A

    ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද?

    :lol: :lol: අඩියේ මොනවා හරි මිදිලා තිබ්බම හොදයිද බන් ?? අඩියේ මිදිලා තියෙන්නේ කැ.. (එක්කෝ ඕනේ නෑ).
  7. A

    ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද?

    දැනට පොල් කෑලි/ කුඩු වේලලා මෝලට දීලා තෙල් හදාගන්නවා. ලඟදීම කොප්පර අඹරන මැෂිමක් (පොඩි එකක් ) අරන් ඒකත් ගෙදරදීම කරගන්නවා.
  8. A

    ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද?

    ඉස්සර නම් එක එක ලේබල් බල බල තෝර තෝර ගත්තා. දැන් නම් අපිට ඕන තෙල් ටික අපිම හදාගන්නවා. ටිකක් කරදරයි තමයි. නමුත් 100 % ක් විශ්වාසය ඇතිව පාවිච්චි කරන්න පුළුවන් නේ. (ජිම් යන්න වැය කරපු කාලේ Agri: වැඩ වලට දැම්මා).
  9. A

    Europe Visa

    ඒ මොකද සීන් එක ?? ඔයා apply කලාද ??
  10. A

    Europe Visa

    :love::love::love::love: Denmark, Swiss, Netherlands, Austria.යනවා නම් මෙන්න රටවල්.
  11. A

    මිදුල හදා ගන්න

    ඔය එක එක රටවලින් ගෙනාපු ඒවා හිටවන්න එපා. අපේ රටේ ලස්සන ගස් රාශියක් තියනවා. ඇට්ටේරියා, දාඹු, මාදං, කරඳ, නා, සේපාලිකා, ඇසල වගේ ගස් ඔය වැඩේට සුදුසුයි. මේ ගස් ජෝතිෂ්‍ය අනුවත් ok. ආයුර්වේදය අනුවත් ok. පරිසර විද්‍යාව අනුවත් ok. ලස්සන අතිනුත් ok. වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා රාත්‍රියේ සේපාලිකා මල් සුවද විද...
  12. A

    මිනිස්සු ඇයි මෙච්චර දරුනු

    ඔස්ට්‍රියා, නෙදර්ලන්ඩ්ස්, ස්විස්, ඩෙන්මාර්ක් වගේ රටවල් වල කලකෝලාහල අහල තියනවද ? භූමිකම්පා / ගංවතුර / නාය යාම් වගේ ස්වභාවික උවදුරු ??? පොඩි පොඩි සිද්දි තිබ්බට ලොකු සීන් නෑ නේද ??
  13. A

    සුපර් මාකට් වල කැෂියර්ලට සද්දෙ දානවද වැරදුනොත්

    දවසක් ඔය කැෂියර් කෙලෙක්ට එකෙක් බනිනවා පලු යන්න. මම අරුට කිව්වා දැන් ඇතිනේ මේත් මනුස්සයෙක් කියල.උ යනවත් එක්කම ඔයා ඕවා ගණන් ගන්න එපා, එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා කියල කිව්වා. මේ කෙල්ල අඩ අඩ කියනවා සර් මිනිස්සු සේරම ඉස්සරහ මට හරි ලැජ්ජාවනෙ කියල. මම කිව්වා ඔයාට ලැජ්ජ වෙන්න දෙයක් නෑ, ලැජ්ජා වෙන වැඩ...
  14. A

    Ada kitchen eka mop karanawa sinhalu

    උබ රතිඤ්ඤා සද්දෙට මෙච්චර වෙලා ඇද යටට වෙලා ඉදල දැන් වෙන්න ඇති එලියට එන්න ඇත්තේ ....:lol::lol:
  15. A

    Heta නෙළුව යන්න bus teyeida

    කොහෙද බන් ඒ ? ෂෙෆීල්ඩ්, මේෆීල්ඩ් වගේ එංගලන්තේ තියන එකක්ද ?? එහෙම නැත්නම් පැඩිෆීල්ඩ් වගේ එකක්ද ??
  16. A

    Heta නෙළුව යන්න bus teyeida

    Happy New year! කොතන ඉදන්ද (කොළඹ ??) යන්න ඕන ?? බස් ඉරිදා වෙනකන් අඩුයි.
  17. A

    දැන් කාලෙ ඉන්න කැරියො.

    දැන් ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ උ තමයි පොර, අනිත් එවුන් උ කියන විදියට ඉන්න ඕන කියල. මිනිහෙක්ගෙන් උදවුවක් ගන්න පුළුවන් විදියට කතා කරන්නවත් දන්නේ නෑ. එහෙම එවුන් එක්ක ගනු දෙනු වැඩක් නෑ. මුලදීම වැඩේ බෑ කියල අතහැරලා දාපන්.
  18. A

    Migrate වෙනවද

    marry කරලා ගියාම ලේසියට කෑම උයාගන්න පුළුවන්, ෆුල් ටයිම් වරක් කරන්න පුළුවන් වගේ දේවල් තියනවා. නමුත් හොද දියුණු රටකට තනියෙන් යද්දී විසා ලබා ගැනීම, ගිහිල්ලා එහෙ පරිසරයට හැඩ ගැසීම වගේ කාරනා වලදී තනිකඩව කිරීම පහසුයි. තමාගේ බිරිද / වෙන්න බිරිද යහපත්, ගුණ ගරුක, ලැජ්ජ-භය ඇතුව හැදුනු යුවතියක් නම්...
  19. A

    Migrate or Stay in SL

    උපාධි සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් නැත්නම් උ හොයල දෙන්න හදන්නේ මයි හිතේ.
  20. A

    Migrate or Stay in SL

    උබ මුළු ලෝකෙම ගිහින් තියනවද ? ලෝකේ තියෙන්නේ රටවල් පහ, හයක් නෙමෙයි බන්. මම දන්නා අන්කල් කෙනෙක් ඉන්නවා.පොර බැංකුවේ ඒරියා මැනේජර් හිටියේ. පස්සේ මිනිහ ගියා ඔස්ට්‍රියා (Austria). මිනිහ බිස්කට් කම්පනි එකක වැඩ කරලා තියෙන්නේ. දැන් එකෙන් පෙන්ෂන් ගිහින් වගාවක් දාගෙන ෆුල් ආතල් එකේ ඉන්නවා. මිනිහ ලංකාවට ආපු...

    No contents