1. A

    Freelancing

    එකෙක් මගෙන් ට්‍රාන්ස්ලේට් එකක් කරගත්ත ෆ්‍රෙන්ච් වලින් තිබ්බ එකක් ෆින්ලන්තේ තියන ෆිනිෂ් කියන භාෂාවට. මගේ පලවෙනි වැඩේ. භාරදීපු එකා වෙලාවට කිව්වා එකේ තියන භාෂාව ෆ්‍රෙන්ච් කියල. ඒකනිසා මට එච්චර අමාරු උනේ නෑ. කර ගත්ත එකා වැඩේ කරගෙන ගියා ගියාමයි කිසිම හෝඩුවාවක් නෑ. වෙන එකෙක්වත් පැත්ත පළාතේ ආවේත් නෑ.
  2. A

    Questions කාර් එක ඇතුලට වතුර එනවා

    ඔය පොඩි සිදුරු දෙකක් නේ බන්. ඔකේ කොහොල්ල ගුලියක් හරි, තාර ටිකක් (අර ලිදේ පනිට්ටුව හිල් උනාම ගාන්නේ) හරි ගාල පාවිච්චි කරහන්. ඒවා හොයාගන්න බැරි නම් හාඩ්වෙයාර් එකකින් අර වහලේ ෂිට් වල සිදුරු වල අලවන නොලික් පටි කෑල්ලක් අලවපන්. ඒ කෑල්ලට ඕන නම් රුපියල් 20ක් යාවි.
  3. A

    අපි දාපු ත්‍රෙඩ් අපිට Delete කරන්න බැරිනම් elakiri එක මොකටද නේද ?

    ත්‍රෙඩ් තියා දාපු පොස්ට් එකක් වත් delete කරන්න බෑනේ බන්.
  4. A

    යූටියුබ්

    අර බන් එකෙක් ඉන්නේ උ කඩේට යන එක. හෝටලේකින් කන එක, හිගන්නෙක්ට රුපියල් 100 ක් දෙන එක වගේ ඒවා කියව කියව දාන එකෙක්. අන්න ඒ වගේ උබත් වැඩිය හිතන්නේ නැතුව හොහ් හොහ් යාලුවනේ කියල පටන් අරන් උබේ දවස ගෙවෙන හැටි දාපන්. ඉස්කෝලේ යන එකෙක් නම් වතුර බෝතලේ/ කුක්කු බෝතලේ, කෑම එක අරන් ඉස්කෝලේ යන හැටි දාපන්. ඒ දාන...
  5. A

    ඉඩම් ගැටලුවක්. දන්න කෙනෙක් කියන්ඩො

    ඔයාලගේ ගල් බැම්ම ලගින්ම වල කපනවා නම් ඉතින් ඒක ගල් බැම්මට බලපානවා. දැන් ඉන්න ගොඩක් එවුන් මහ එපා කරපු උන්, අනිත් මිනිහ ගැන හිතන්නේ නෑ තමන්ගේ වැඩේ විතරයි. අපේ තාප්පෙටත් ඔහොම වැඩක් කරා අල්ලපු ඉඩමේ එවුන්. තාප්පෙටම තියල ලොකු පොල් පැල 10 ක් විතර දිගට හිටව්වා. ඒ හිටවන කොටම මම කිව්වා මුල් දුවල තාප්පේ...
  6. A

    Youtube Help

    හිනා ගියේ නම් නෑ. මට හිනා ගියේ නැති උනාට වෙන එකෙක්ට හිනා යාවි කියල හිතන් bump කරා. රැට්ටා එකේ කොපියක් ද බන් ? ලංකාවේ කොලිටි කන්ටෙන්ට් වලට තැනක් නැති නිසා බෙල්ටා, පොල්ටා, රාජා වගේ සමහර විට මේකත් හිට් වෙලා යාවි.
  7. A

    Youtube Video non-downloadable help??

    youtube වලදී බෑ නේද බන් ..
  8. A

    FB Boosting Help

    වීඩියෝ එකක් FB දාල ඒක Paypal හරහා pay කරලා Boost කලොත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් එවෙලේම සල්ලි කැපෙනවද ? මම pay කරලා පැයකට පස්සේ paypal ගිහින් බැලුවා. සල්ලි කැපිලා නෑනේ ???
  9. A

    තවත් ගොන් බස් කාරයෙක්😠😠😠

    උබට ඕක ඒ වෙලාවේම පාරේ හිටියයි කියන පොලිසියට පෙන්වන්න තිබ්බේ. මේකේ දැම්ම කියල වැඩක් වෙන්නේ නෑ.
  10. A

    ෆින්ලන්තයේ ලොව සතුටින් ඉන්න ජනතාව

    උබට සෙට් වෙලා තියෙන්නේ ෆින්ලන්තේ තියන චාටර් සිද්දි විතරමද බන් ? එහේ විසා රිජෙක්ට් උනාද ? :lol: :lol:
  11. A

    Trincomalee , Sri Lanka

    උබ Premiere Pro or Final Cut Pro වලින් ලොකුවට වැඩක් කරලා නෑ නේද ?
  12. A

    සමාජ සම්බන්ධතා වලදි දුර්වලයි

    මෙහෙමයි බන් දැන් ඉන්න එවුන්ගෙන් 90% ක් එවුන් ෆිට් උනාට කිසිම තේරුමක් නෑ. උන් එන්නෙම මොකක්හරි වාසියක් අරගන්න හෝ තියන දෙයකට මොනවා හරි අලාභයක් කරන්න. බැරිම නම් මොනවා හරි මඩක් හරි ගහන්න. උබට තනියම වැඩටික ගොඩ දාගන්න පුළුවන් නම් ඔය සමාජ සම්බන්ධතා වගේ බයිලා වැඩක් නෑ. ඒවා ගැලපෙන්නේ හොද ගතිගුණ තියන...
  13. A

    MSc HELP Please..!

    Engi (Engineering Degree +MD) Is that person a doctor or an engineer now? Can he perform as a doctor without having MBBS?
  14. A

    Norway Higher Studies 2021

    Denmark හොදයි බන්.
  15. A

    facebook, youtube අලුත් එකවුන්ට් හදල කැම්පේන් එකක් කරන්න කීයක් යයිද

    :lol::lol::lol::lol::lol: 5000 වෙන්නේ පිටකොටුවේද බන් ??
  16. A

    මට ලොකු කරදරයක්- Cancer Problem

    වැඩිය භය වෙන්න එපා බන්. ඉවසීමෙන් /කලබලෙන් තොරව ප්‍රශ්නෙට මුහුණ දෙන්න ට්‍රයි කරන්න. තෙරුවන් සරණයි !
  17. A

    299 / 240 විශේෂ MOBITEL Couple පැකේජ දීමනාව .

    oya Hutch 399 ekata api kiyana new number ekak (if available) aran denna puluwanda ?
  18. A

    youtube කැමරාවක් (redmi note 9 pro vs gopro)ලොක්ඩවුන් වෙන්න කලින්

    උබ ට්‍රැවලින් වලටත් පාවිච්චි කරනවා නම් ඔය දාල තියන ෆෝන් එකේවත් gopro (zooming 0) එකේවත් zooming හොදට නෑනේ. travel වීඩියෝ වලට හොදට zooming තියන කැමරාවක් ඕන. ලොකු බජට් නැත්නම් ඩිජිටල් කැමරාවක් වත් ට්‍රයි කරන්න. දැන් X 48, X 72 වගේ zoom කරන්න පුළුවන් ඩිජිටල් කැමරා තියනවා. හැබැයි ඉතින් මිරලස්, DSLR...
  19. A

    Youtube Paid Views Advise

    චැනල් වලට ගෙවන්නේ නැතුව youtube එකේම හා facebook එකේ paid promotion කරානම් හරිනේ බන් ??

    No contents