1. කන්දේ විහාරය, සීනිගම දේවාලය, මාදු ගග සවාරි,
2. ගඟේ ජෙට්ස්කි කරනවා නම් බෙන්තර ගගේ දී පුළුවන්, පාරේ ජෙට්ස්කි කරනවා නම් අකුරල /කහව හරියේ ත්‍රීවිල් අයියා කෙනෙක්ට කිව්වම පුළුවන්.
3. කොටුව ඇතුලේ අමන්ගල්ල හොටෙල් එක ලග වාහනේ දාන්න පුළුවන්. ඒ හැර ලයිට් හවුස් එක ලග වගේ තැන් තියනවා පොඩ්ඩක් අවධානයෙන්...