ඉඩම් ගැටලුවක්. දන්න කෙනෙක් කියන්ඩො

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අල්ලපු ඉඩමෙ කට්ටිය අපෙ මායිමට අල්ලලා toilet වලක් කපනව. අපේ ගල් බැම්ම යටින්මයි. නීත්‍යානුකූලව මෙහෙම කපන්න පුලුවන්ද? අපිට මේක පස්සෙ කාලෙක ගැටලුවක් වෙයිද?
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ඔයාලගේ ගල් බැම්ම ලගින්ම වල කපනවා නම් ඉතින් ඒක ගල් බැම්මට බලපානවා. දැන් ඉන්න ගොඩක් එවුන් මහ එපා කරපු උන්, අනිත් මිනිහ ගැන හිතන්නේ නෑ තමන්ගේ වැඩේ විතරයි. අපේ තාප්පෙටත් ඔහොම වැඩක් කරා අල්ලපු ඉඩමේ එවුන්. තාප්පෙටම තියල ලොකු පොල් පැල 10 ක් විතර දිගට හිටව්වා. ඒ හිටවන කොටම මම කිව්වා මුල් දුවල තාප්පේ ඉරි තලුවොත් ඒ අලාභෙ ගෙවන්න ඕන කියල. තව පොල් අතු අපේ පැත්තට එන්න බෑ කියල. ඊට පස්සේ අපේ පැත්තට එන එන පොල් අත්ත කපල දැම්ම. දැන් ගස් ටික තියනවා ලොන්ත පොල් වෙලා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලිඳ නම් ඒ ලඟම නෙමේ බන් තියෙන්නෙ
    ඵහෙනම් උඹට අවාසියි නීතිමය පැත්තෙන් ගියොත්.පුළුවන්නම් ගොඩින් ෂේප් කරගන්න බලපං.අනික අහල පහල උන් ඵක්ක තරහ වෙන්න ඵපා..හදිස්සියකට ඉන්නෙ උන් විතරයි.හදිස්සියක් වෙලා නෑයෝ, යාළුවො ඵනකොට වෙන්න ඕන දේවල් වෙලා..
     
    • Like
    Reactions: rambutan2000

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ඵහෙනම් උඹට අවාසියි නීතිමය පැත්තෙන් ගියොත්.පුළුවන්නම් ගොඩින් ෂේප් කරගන්න බලපං.අනික අහල පහල උන් ඵක්ක තරහ වෙන්න ඵපා..හදිස්සියකට ඉන්නෙ උන් විතරයි.හදිස්සියක් වෙලා නෑයෝ, යාළුවො ඵනකොට වෙන්න ඕන දේවල් වෙලා..
    නෑ බන් මට එහෙම උන්ට අවුලක් දාන්න වුවමනවක් නෑ. මට ප්‍රශ්නෙ අපේ බැම්මට හරි ඉඩමට හරි මේක පස්සෙ කාලෙක ප්‍රශ්නයක් වෙයිද කියන එකයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    lindak langa thiyanawa nam awama dura adi 50,me chart eka balanna,namuth ita aduwenuth samaharak than wana pass wenawana,lindak natthan wall eka oyalage nam wall eka langatama karala wala kapanna ba,eken wall ekata haniyak wenawa,ida thiyanawa nam aduma adi 5 wath tiyanna kiyanna,ida natthan sudusu idak arala karanna kiyanna,septic tank ekak nam danne loku issue ekak na

    o9iNeaT.jpg
     
    එල මචන්, වටිනව විස්තර ටික. Thanx