පලවෙනි එක ඉන්ඩස්ට්‍රි එකේ ටික කාලෙක ඉදන් ට්‍රෙන්ඩ් එක ජාවස්ක්‍රිප්ට් නිසා අලුතෙන් එන ගොඩක් උන් ෆෝකස් කරන්නෙ ඒක.
ඒ නිසා ගොඩක් අලුතෙන් එන උන්ගෙ ස්ටයිලින් කේපබිලිටීස් ටිකක් අඩුයි.
හොදම දේ උබල ඉන්ටන්ලගෙන් දුවන්නෙ නැති හරි හමන් ඩිවෙලපස්ල ඉන්න කම්පනි එකක් ගනින්.
අනික බන් ෆීච එකක් ක්ලයන්ට් ටෙස්ටින්...