අපේ වෙබ් එක හදපු උන්ගේ UI කරන්නේ තොත්ත බබෙක්ද මන්දා.. උදේ පාන්දර උට්ටා යකා ඇවිස්සුවා.. Frontend එකේ කර ගන්න ඕන වෙනස මම ෆොටෝශොප් වලින් හදලම ලස්සනට දාලා තියෙද්දි මූ ඔක්කොම මාරු කරලා හදලා.. මහ ගොන් මීහරක් බන් වැඩ කරන්නේ මේ වල... මම දැම්මා Mail එකක් උගේ ලොක්කවත් කොපි කරලා හැඳිගෑවිලා යන්න..
ඇයි බන් මුන්ට කස්ටර්මගේ Requiremnt එක හරියට පැහැදිලිව හදලා යැව්වමත් ඒ විදියට හදලා එවන්න බැරි??? උඹලා වැඩකරන තැන්වලත් UI එවුන් එහෙමද ?
වාචිකව කියන දෙයක් පැහැදිලි නෑ කියමුකෝ.. හරියටම ෆොටෝශොප් වලිනුත් හදලා වෙන වෙන සයිට් වල තියෙන සාම්පලුත් පෙන්නලා ඔක්කොම ඇටෑච් කරලා යව්වමත් හදලා එවන්නේ වෙන එකක්...