1. sahansira

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    යකෝ බැදලත් චිල් එකේ ඉන්න එකම එකා මමද එතකොට. :baffled:
  2. sahansira

    Tech Lead Kello

    ඩෙව් ටෙක් ලීඩ් කෙල්ලො සෙට් වෙලා නෑ. වල නම් ගොඩක් ඉන්නව. හරියට පොසිශන් එකට ආව නම් ජෙන්ඩ එක අදාල නෑ. තමන්ගෙ ලීඩ් කෙල්ලෙක් කියල ඩිස්ක්‍රිමිනේට් වෙන්න එපා.
  3. sahansira

    රටක ගුරු වෘත්තියට ගිය කලක්

    රස්සාව ඔලුව උඩ තියන් ඉන්න එපා අයිසෙ. පැය 8 වැඩ කලාට පස්සෙ සාමාන්‍ය මනුස්සයෙක් වෙයන්. 😂
  4. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    අවුරුදු 50කට කලින් අර නාකි රැජින කියපු එක අදටත් වලන්ගුයි. ලන්කාවට කෙල උනේ සර්වජන ජන්දබලය දීල ඔපන් මයින්ඩ් එකක් නැති හරියට දේශපාලනය කියවල හරිහමන් විවේචනයක් කරගන්න බැරි පිස්සො ටිකකට රටක අනාගතය බාරදුන්න එකෙන් තමයි. ඔය ගැම්මටම මේකටත් හිනාවෙයන්. 😂
  5. sahansira

    ගිහින් බලන්න හවු සෑඩ් මීගමුවේ ස්පා

    ඔය ගොඩක් එවුන්ට නෙගටිව් ඒවි. මොකද HIV පොසිටිව් වෙන්න අවම මාස 3ක් උපරිම මාස 6ක කාලයක් යනව. ඊට කලින් කරල පොසිටිව් වෙන සම්භාවිතාවය හරිම අඩුයි. අනික් එක HIV විතරක් නෙමෙයි ගොනෝරියා වගේ හොද කරන්න බැරි ලෙඩ උනත් තියෙන්න පුලුවන්. මොකද සරලව ඔය ගෑනුන්ගෙ ටෙස්ට් කරන්නෙ HIV විතරක් නිසා. ඉතින් අර සෙට්...
  6. sahansira

    අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද

    මම හිතන්නෙ ඔයා තමයි බබා. ලන්කාව කියන්නෙ සමාජවාදය තියෙන රටක්. ධනවාදයේ වගේම සමාජවාදයෙත් එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගිය රටවල් වගේම ඔය හැම එකම බැලන්ස් එකේ තියාගෙන යන රටවල් ලෝකයේ තියෙනව. ලන්කාව කියන්නෙ අර බැලන්ස් එකේ තියෙන රටක්. ඉතින් ලන්කාවට අමුතුවෙන් සමාජවාදය හදුන්වාදෙන්න දෙයක් නෑ. කමෙන්ට් එකේ කියල...
  7. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    කියන්න බලන්න ඔය 60000න් බටලන්දෙ ගාන දන්නවද? මචන් උබ කැමති එකෙකුට ජන්දෙ දීපන්. මම උනත් NPP එකේ එකෙක් නෙමෙයි. හැබැයි ඔය වගේ ගොන් විවේචන කරන්නෙ නෑ. ලෝකෙට විහිලුවක් වෙනව. ------ Post added on 1711591527
  8. sahansira

    අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කාගෙ දරුවොද බන් මුන්? :baffled:
  9. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    උබ කොහොමද ටක්කෙටම කියන්නෙ එන්නෙ කවදාවත් නෑ කියල. පක්ශ කියද මේ වෙනකන් ආන්ඩු කරල තියෙන්නෙ? ඊලග එක, උබ මොකද්ද කරන්න කියන්නෙ? මේ හිටපු සක්කිලි හැත්තටම හැමදාම ජන්දෙ දෙන්නද? තරහ වෙන්න එපා මචන්. පොඩ්ඩක් ඔය වහල් සීන් එකෙන් මිදියන්.
  10. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    ඔයාගෙ චූටි මොලේට හිතෙන අවුල කිවුව නම් ලේසී මට 😋
  11. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    පොලිටිකල් විතරක් නෙමෙයි අද තියෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුව නිසි අධ්‍යාපනයක් නැති එක. ඒක මේ ඉගෙනගත්තෙ නැති මිනිස්සු කියන එක නෙමෙයි. මිනිස්සු ඉගෙනගෙන තියෙන්නෙ මොනවද කියන එක. රටේ පොලිටීශන්ස්ල අධ්‍යාපන ප්‍රතිසන්ස්කරන ගෙන්නෙ නැත්තෙ මේ තියෙන සමාජය එයාලට වාසි නිසා. ඉතින් සමාජ පරිවර්තනයක මුලිකම දෙයක්...
  12. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    පලවෙනි එකට උත්තරේ ඔව්. 69 ලක්ශෙට දේශපාලන සාක්ශරතාවයක් තිබ්බ නම් බන් අවුරුදු දෙකකින් ගහල එලවන්න ඔනි එකෙක් පත්කරගන්නෙ නෑනෙ. ඒ වගේම උන් අවුරුදු දෙකකින් වෙනස් වෙලා කියල හිතන්නත් බෑ. ඒක මගේ අවුලක් නෙමෙයි. උන්ගෙ අවුලක්. දෙවෙනි එක, ඔව් උන්ගෙ පරිප්පු මටත් කන්න වෙනව. භහුතරය බූරු ඩිසිශන් එකක් ගත්තම ඒකට...
  13. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    හොයාගන්න බැරි මිනිස්සුන්ට දේශපාලන සාක්ශරතාවයක් නැති නිසා. ඒක මිනිස්සුන්ගෙ වරදක්. මිනිස්සු ගෝඨට ජන්දෙ දුන්න එක නම් මට ප්‍රශ්නයක් නෙමෙයි. මම ගෝඨට දුන්නෙ නෑ, මොකද මම වෙනසක් බලාපොරොත්තුවෙන කෙනෙක් නිසා. හැබැයි උබ ගෝඨට දුන්නෙ " වෙනසක් " බලාපොරොත්තුවෙන් නම්, උබේ දේශපාලන සාක්ශරතාවය ගැන උබම හිතාගනින්.
  14. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    එහෙනම් ඒක වෙනස් කරන්න පුලුවන් බැසිල්ටම නේද? සුදුසුකම් නැති බැසිල් ඒක වෙනස් කරාවිද? බැසිල් වෙනස් කරන්නෙ නැත්නම් අපි මොකද කරන්න ඔනි? " තියෙන විදියෙන් " ගොඩ යන්න? ඔයා වක්‍රව කියන්නෙ මේ ජරාවෙම ඉමු කියලද? උබ හිටපන්. මට නම් බෑ, 😂 මම මේක වෙනස් කරන එවුන්ට උදවු කරනව.
  15. sahansira

    Swimmers ලා එන්න.

    මගේ ඇඩ්වයිස් එක: දවස් 20ක් වත් හොදට පාවෙන්න පුරුදු වෙයන්. හොදටම පාවෙන්න පුලුවන් උනාට පස්සෙ ඉතුරු 5 හොදටම ඇති අනික් ටික ඉගෙනගන්න. හැබැයි හදිස්සි වෙලා හරිය්ට පාවෙන්න බැරුව අනික් ඒව කරන්න ගිහිල්ල නාගන්න එපා.
  16. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    මුකුත් නෑ බන්. උබ හරි. සොරි ඈ 😂
  17. sahansira

    මිතුරන් සමග පිහිනුම් තටාකයේ නාන්න ආ තරුණයාට සිදුවූයේ කුමක්ද? CCTVවල සටහන් වූ ඒ අවාසනාවන්ත සිදුවීම

    ඇත්තටම ඔහොම ප්‍රශ්නයක් අහපු එක ගැන පට්ට සතුටුයි. යූ ටියුබ් එකේ විතරක් නෙමෙයි ඕනි තරම් සෝසස් තියෙනව. ඒක ඉතින් කතා කරන්න දෙයක් නෑ. හැබැයි අපි කවුරුත් දන්නව ලන්කාවෙ ගොඩක් මිනිස්සුට සාමන්‍ය ප්‍රතමාධාර බෑ. උබ හිතන්නෙ ඇයි? මම හිතන දේ කියන්නද? පලවෙනි එක, උන් දන්නෙ නෑ ජීවිතේට වැදගත්, තමන් ඉගෙනගන්න...
  18. sahansira

    8 පාස් එකෙක් මුදල් ඇමති උනාම කියන සුදුසුකම්

    වැය බැලන්ස් කරන්න ණය ගන්නද බුරුවෝ රටක මුදල් ඇමති කෙනෙක් ඉන්නෙ. මේ ලෙවල් එකේ මොඩයොන්ට බූරුවො කියලත් බෑ. වෙනම නමක් හදන්න වෙනව. :poop: පොඩ්ඩක් කියපන් දැන් ඔහොම සුදුසුකම් බලල ජන්දෙ ඉල්ලන්න දෙන විදියට ව්‍යවස්තාව වෙනස් කරන්න ඔනි උබද? නැත්නම් මමද? :LOL: ------ Post added on 1711209174
  19. sahansira

    මිතුරන් සමග පිහිනුම් තටාකයේ නාන්න ආ තරුණයාට සිදුවූයේ කුමක්ද? CCTVවල සටහන් වූ ඒ අවාසනාවන්ත සිදුවීම

    2500ක පවුඩ ඉතිහාසය නම් උගන්නනව. ප්‍රතමාදාර ටිකක් දෙන්න උගන්නන්නෙ නෑ බේසික අජ්ජාපනේ. හුකන රටවල් හුත්තො මේව. තව ඔකුන්ටම ජන්දෙ දිදී හිටපන්.

    No contents