කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    මෙහෙමයි බ්‍රෝ ,

    වැලක් බලන්න හිතෙනකොට
    දුමක් දාන්න හිතෙනකොට
    යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
    පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
    train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

    හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:.

    දැන් 33ක් වෙනවා ළමයි 3යි:cool:.

    උන්ගේ හුරතල් වැඩ දකිනකොට
    අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
    Family ට්‍රිපක් යනකොට
    ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
    කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට

    හිතෙනවා බැන්ද එක හොදයි කියල :yes:.

    එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන් :no:
    33-3 අම්මෝ පුදුම විසයක් නේ තියෙන්නේ උබට 😐
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    3 in 1 delivery වෙන්න බැරිද
    අපෙ නැන්ද කෙනෙක්ට
    Twinsල හම්බුනා පස්සෙ
    තව බබෙක් හම්බුනා
    එතකොට මාමට 33
    අම්මෝ උබේ මාමට පුදුම විසයක් තිබිලා තියෙන්නේ සෛලයක් තුනට කැඩෙන්න ගහලා ඒ තුනම ඩිම්බෙට යවන්න .
    මමා මහා කලු සිංහලයෙක්ද ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    අම්මෝ උබේ මාමට පුදුම විසයක් තිබිලා තියෙන්නේ සෛලයක් තුනට කැඩෙන්න ගහලා ඒ තුනම ඩිම්බෙට යවන්න .
    මමා මහා කලු සිංහලයෙක්ද ?
    Do not debunk your science class ever!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මෙහෙමයි බ්‍රෝ ,

    වැලක් බලන්න හිතෙනකොට
    දුමක් දාන්න හිතෙනකොට
    යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
    පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
    train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

    හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:.

    දැන් 33ක් වෙනවා ළමයි 3යි:cool:.

    උන්ගේ හුරතල් වැඩ දකිනකොට
    අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
    Family ට්‍රිපක් යනකොට
    ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
    කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට

    හිතෙනවා බැන්ද එක හොදයි කියල :yes:.

    එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන් :no:

    ඉස්පිරිතාලෙ තනියෙන් ඉන්න වෙයි කියල කල්පනා කරනකොට කුටුම්බයක් කර ගහ ගන්න හිතෙනවද :unsure:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කසාද බදිනකම් අනේ කවුරුවත් නෑ කිය කියා හිටියට බැන්දට පස්සෙ අනේ අපරාදේ කියලා හිතෙනවා බන් ගෑනි රන්ඩුවට එනකොට!!!!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    කසාද බදිනකම් අනේ කවුරුවත් නෑ කිය කියා හිටියට බැන්දට පස්සෙ අනේ අපරාදේ කියලා හිතෙනවා බන් ගෑනි රන්ඩුවට එනකොට!!!!
    තෝ බැන්දද? ප්‍රපොසල් නේද? දැන් මොකෝ හිතෙන්නේ?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Kasada badinna one. Bandama tamai wadiyen kaali set wenne. Ekata reason keepayak tiyenawaa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    සෑහෙන ඉවසීමකින් හිටියොත් ඉදිතෑකි බන්.
    කොච්චර කල් ආශ්‍රය කලාද බන් බඳින්න කලින්?
    බඳින්න කලින් දැන් මුහුණ දෙන අර්බුධ දැක්කේ නැද්ද ආශ්‍රය කරද්දී?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කොච්චර කල් ආශ්‍රය කලාද බන් බඳින්න කලින්?
    බඳින්න කලින් දැන් මුහුණ දෙන අර්බුධ දැක්කේ නැද්ද ආශ්‍රය කරද්දී?
    බදින්න කලිනුත් වලි තිබුනා. eka diga kathavak mama passe dannam venama thread ekakin
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    බදින්න කලිනුත් වලි තිබුනා. eka diga kathavak mama passe dannam venama thread ekakin
    දාපන් දාපන් අපිටත් ඉගෙනගන්න බඳින්න කලින් ඒ දේවල් අඳුරගන්න.

    උඹ ඉතින් වලි තියාගෙනත් බඳින්න ඇති මේක තමා පවුල් ජීවිතේ කියන්නේ කියල හිතාගෙන. එහෙම නැත්තන් බැන්දට පස්සේ හරියයි කියලා හිතාගෙන.
     
    • Sad
    Reactions: Fbfocus

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    කසාද බදිනකම් අනේ කවුරුවත් නෑ කිය කියා හිටියට බැන්දට පස්සෙ අනේ අපරාදේ කියලා හිතෙනවා බන් ගෑනි රන්ඩුවට එනකොට!!!!
    Tamat ubata issara wage kella kata karat juice yanod bn
     
    • Haha
    Reactions: Sandy_Fdo