මුලින්ම මම NPP එකේ පාක්ශිකයෙක් නෙමෙයි. හබැයි දේශපාලනය ගැන උනන්දුවක් තියෙන මනුස්සයෙක් විදියට එක මේ ගැන කියන දේ මම අහල තියෙනව. ඔනි නම් මම උබට ඒක කියන්නම්.
එයාල කියන්නෙ අවශ්‍ය නම් IMF එකට යනව.
එහෙම නැත්නම් සමහර රටවල් කලා වගේ එකට නොගිහිල්ල තමන්ගෙ රට ඇතුලෙ තමන් විසින්ම අවශ්‍ය ප්‍රතිසන්ස්කරණ කරනව...