මේක තමයි ලෝකෙ තියෙන එකම පන්සල බෝතල් සහ බොතල් මූඩි වලින් නිර්මාණය කරපු. 1984 දි හිමිනමක් විසින් අලංකරණය සඳහා මෙමෙ බොතල් යොදාගෙන තිබෙනවා. මෙහි තිබෙන ලස්සන හා නිර්මාණාත්මක බව දුටු බැතිමතුන් විසින් පසුව මේ සඳහා වීදුරු බෝතල් හා තම ශ්රම දායකත්වය ලබා දී තිබෙනවා මෙම බෝතල් පන්සල ගොඩනගන්න.
බෝතල් මිලියන 2ක් පමණ යොදාගෙන නිර්මාණය කර ඇති මෙම පන්සල පිහිටා තිබෙන්නේ තායිලන්තයේ.
බෝතල් මිලියන 2ක් පමණ යොදාගෙන නිර්මාණය කර ඇති මෙම පන්සල පිහිටා තිබෙන්නේ තායිලන්තයේ.