1. S Fetus AKA Pseudo Khan

    ගුරුවරුන්ගෙ ළමයින්ට වෙනම ඉස්කෝල එපාලු.

    එහෙනන් සුපිරි පාසල් වලටත් ඕක අදාල වෙන්න ඕනෙ. ගුරුවරුන්ගෙ ළමයින්ට ඉස්කෝල වල විශේෂ සැලකිලි දෙන එක නවත්වන්න ඕනෙ. උසස් පෙළ පංතියෙදි අනිවාර්යයෙන්ම ගුරුවරයයි ළමයයි ඉස්කෝල 2 ක ඉන්න ඕනේ.
  2. S Fetus AKA Pseudo Khan

    Dialog ZLT S50 4G+ Router

    SLT නන් දැන් අසූචි ගොඩක්. Voice නෑ රවුටරේ RJ11 පෝට් එක නැතුව ගෙනත් තියෙන්නේ. Postpaid ගන්න එකේ තේරුමක් නෑ. B38, B41, B1 එක සිග්නල් කනුවක් වත් පෙන්නන්නෙ නෑ. CA Activate වෙන්නෙත් නෑ. Mobitel sim එකෙන් තමයි CA Activate වෙන්නේ.
  3. S Fetus AKA Pseudo Khan

    Dialog ZLT S50 4G+ Router

    Dan mobitel TDD Support B41+ B38, b1+b3
  4. S Fetus AKA Pseudo Khan

    හිටපු ජනාධිපති වරප්‍රසාද අහෝසි කරන පනතට එරෙහිව පොහොට්ටුව ශ්‍රේෂ්ඨාධිකරණයට!! 🌷😍

    ඝෝඨාට වෙඩි තියන්න ඕනෙ හරිනං (lil chienne ටත් වෙඩිතියන්න ඕන) 😉
  5. S Fetus AKA Pseudo Khan

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත චූදිතයා වසන් කරන්නයි විපක්ෂයට ඕනේ - අැමති නලින්ද..🛑

    දඩයම කරේ තියාගෙන ගියේ කවුද ඌ තමයි තුවක්කුව බැන්දේ.
  6. S Fetus AKA Pseudo Khan

    සිංහලකම රැකගමු

    දැන් කල්ලතෝනි Outlaw තමයි
  7. S Fetus AKA Pseudo Khan

    Sri lanka sub reddit ජරාව

    අර ඇඩෙල් බාලසිංහම් ගේ මිනිහා කියනවා දෙමළ තරුණයන්ට අනාගතයක් නෑලු. එහෙනන් කරන්න ඕනෙ සයනයිඩ් කරල් කරේ එල්ලන එක නෙවෙයි. උන්ට උගන්නලා රස්සාවල් හොයලාදෙන එක. අර එක කොටි කෙල්ලෙක් කියන්නේ ඉංග්‍රීසියෙන්.
  8. S Fetus AKA Pseudo Khan

    Sri lanka sub reddit ජරාව

    මේවගේ වීඩියෝ බලලා සිංහල කොටි ට්‍රිගර් වෙන එක අහන්න දෙයක් නෑ. ආණ්ඩුව මේවා තහනං කරන්න ඕනේ හරිනන්.
  9. S Fetus AKA Pseudo Khan

    Train Reservation Seats ඉතුරු වෙයි

    ශිරන්ති වගේ හැඳුනුම්පත් ද දන්නෙ නෑ තියෙන්නේ. 222222222V
  10. S Fetus AKA Pseudo Khan

    ට්‍රම්ප් පූටින් හමුව අගෝස්තු 15 අැලෙස්කාවේදී....🛑

    පුටින්ට Diomede දූපතත් නැතිකරගන්න වැඩැක් තමයි ඕක.
  11. S Fetus AKA Pseudo Khan

    🚨 SupremeSAT update! හරිනිගෙන් වසන්තට හැරෙන තැපෑලෙන් පිළිතුරු!

    BOI සභාපති හිටියේ ඌරානේ. ඉතිං මොනවද කතා.
  12. S Fetus AKA Pseudo Khan

    Breaking: විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනපති රනිල් රටටම අනතුරු අඟවයි! 🔥🐘

    මූ ඊළඟ පාර බුලට් එකෙන් ද බැලට් එකෙන්ද එන්නේ.
  13. S Fetus AKA Pseudo Khan

    බොරුවට කාලේ කන වෙලාවේ ලංකාවේ ඉස්කෝලවල ළමයින්ට swimming වත් පුරුදු කරන්න බැරි අැයි..☹️

    පූල් එක හරියට හදල නෑලු, ඔක්කොම ඔහොම තමයි හදන්නේ මීටර් 50 පූල් හදන්න බෑනෙ හෝටල් වල. ඩීප් එන්ඩ් එක ගැන කියලා දෙන්න ඕනෙ දන්නැති අයට.

    No contents