1. S Fetus AKA Pseudo Khan

    Dialog ZLT S50 4G+ Router

    SLT S12 Pro CA activated with a mobitel Sim
  2. S Fetus AKA Pseudo Khan

    සමාජවාදී බදු කොටාගේ පු*රුදය: No de minimis exemptions for AliExpres, Temu goods . රු 100 item එකට shipping රු 35,000

    U$ කරන දේ කරන්න යනවා, හැමදාම කලේ පස්සේ දොරෙන් ඇමරිකාවට කඩේ යන එක.
  3. S Fetus AKA Pseudo Khan

    ලංකාවේ අමුතුම තුන් පිම්ම

    මේ දිනවල ජර්මනියේදී පැවැත්වෙන 2025 ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සරසවි සිසුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා. https://www.todaynewslk.com/archives/69783...
  4. S Fetus AKA Pseudo Khan

    ජපාන ජාතිකයන්ගේ පැවැත්ම බරපතළ ඛේදවාචකයක

    ජපානයේ ජනගහනය අඩුඋනාට මොකද? ------ Post added on 1754675454
  5. S Fetus AKA Pseudo Khan

    JVP - මාලිමා අභ්‍යන්තර ගැටුම දරුණු අතට‼️

    ඔහොම ගිහින් JVP එක ලංකාවේ ආයෙ තහනං කරයිද දන්නේ නෑ NPP එක 🤔
  6. S Fetus AKA Pseudo Khan

    ලොන්ඩරි News

    ලෞන්ඩ්‍රි පාර්ලිමේන්තුව
  7. S Fetus AKA Pseudo Khan

    🚨BREAKING🚨 ඉදිරි පැය 24 ඉන්දියාවට තීරණාත්මකයි!

    ඔන්න ඕක හින්දයි අපි Unincorporated වෙන්න ඕනෙ කියන්නේ (ඉන්දියාවේ නෙවෙයි).
  8. S Fetus AKA Pseudo Khan

    Bump - Chichi

    මේක ඇයි ඒ තාක්සනයෙන් හදපු එකක් හ්ම්.
  9. S Fetus AKA Pseudo Khan

    Dialog ZLT S50 4G+ Router

    මෙයා අහන්නේ ෆෝන් එකේ වේගෙ වැඩිකරන විදිය රවුටරේ නෙවෙයි.
  10. S Fetus AKA Pseudo Khan

    ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට එකසැරේ එවන්න පුලුවන් මුදල් සීමාව කීයද?

    හරි එහෙනං පුකේ 🖕 ගහන්න එන්නේ නැතුව මෙතනින් පලයං. මට ඒ ගැන අපේ රටේ තියන නීතිය මොකක්ද කියලා දැනුමක් නෑ. ------ Post added on 1754484372
  11. S Fetus AKA Pseudo Khan

    ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට එකසැරේ එවන්න පුලුවන් මුදල් සීමාව කීයද?

    මාත් එක්ක ඇරියස් තියන එකෙක් AU$ 50,000 ක් එවලා තියෙනවා ගම්පහා සම්පත් බෑන්ක් එකට. ඒත් ඒක අතරමැදියෙක් ලවා බැංකුවට බොරු කියලා ගිහින් දීලා තියෙනවා මුස්ලිම් පොරකට. මට සැක මූ කෙලින්ම අරෑට සල්ලි දැම්මේ නැත්තේ ඇයි කියලා. බැංකුවට කියලා තියෙන්නේ වාහනේකට ඇඩ්වාන්ස් කරන්න ගන්නවා කියලා.
  12. S Fetus AKA Pseudo Khan

    Flight එකේ එද්දි Airport එකෙන් Phone කීයක් ලංකාවට ගේන්න පුළුවන්ද?

    ඕක විදුලි සංදේශ නියාමනයේ ලියාපදිංචි කරපං, නැත්තං වැඩකරන්නෙ නැතුව යයි.
  13. S Fetus AKA Pseudo Khan

    🚨BREAKING🚨 ඉදිරි පැය 24 ඉන්දියාවට තීරණාත්මකයි!

    මොකද ඉන්දියන් ඝනිකාවො රුසියන් සොල්දාදුවන්ට දෙනවද?
  14. S Fetus AKA Pseudo Khan

    කාලකන්නි http 😁

    ඔතෙන්ට සැහැල්ලු දුම්රියක් 🚈 දැම්මනන් ඉවරයි.
  15. S Fetus AKA Pseudo Khan

    “අපේ අය හිතාමතා බොරු කියන්නේ නැහැ“ 🤭🤭

    බොරු කියන්නෙ මොකටද ඇත්ත නොකියා හිටියාම ඉවරයි නේ?
  16. S Fetus AKA Pseudo Khan

    Dialog ZLT S50 4G+ Router

    airtel නන් APN dialogbb කියලා වෙනස් කරගනින්. එතකොට වේගෙ වැඩිවෙනවා.

    No contents