1. P o o L

    iPhone 7 vs Redmi Note 7

    iPhone 7 vs Redmi Note 7 කැමරා ගැන විතරයි දැන ගන්න ඕනෙ. :yes: මේ දෙකේ කැමරා කොහොමද ඇපල් එකේ කැමරා එක ස්පීඩ් වැඩීද ශියෝමි එකට වඩා. :sorry:
  2. P o o L

    ලොකු_උදව්වක්_Barclays

    ලොකු_උදව්වක්_Barclays අයිලගෙන් ලොකු උදව්වක් ඕනේ , මම බාක්ලයාස් (Barclays.) එකෙන් මොනිටර් එකක් ගත්තා 2017 දී. ඒකේ ඩිස්ප්ලේ එකේ ඉරි ඇවිල්ලා හදන්න දුන්නා. එයාලා මට අද වෙන එකක් දුන්නා ඒක පොඩියි අරකට වඩා තව ඩිස්ප්ලේ රෙසලූෂන් කන්ට්‍රෝල් කරන්නත් බෑ . කලින් එකේ පුලුවං . මට දැං මේකට කරන්න් දෙයක් නැද්ද...
  3. P o o L

    ප්‍රයිවෙට් කැම්පස් කේස් එකක්

    ප්‍රයිවෙට් කැම්පස් කේස් එකක් මේකයි සීන් එක මම ICBT එකේ රෙජිස්ටර් උනා විතරයි . ඒකට යන්නෑ මම ඒකට 50 000 /= ආසන්න ගානක් බැන්දා . දැන් එයාලා කියනවා රිෆන්ඩ් කරන්න බෑ කියලා. කොහොම හරි එන්නලු. මට දැනගන්න ඕනෙ රිෆන්ඩ් ගන්න විදිහක් නැද්ද කියල.

    No contents