ලොකු_උදව්වක්_Barclays

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ලොකු_උදව්වක්_Barclays

අයිලගෙන් ලොකු උදව්වක් ඕනේ ,
මම බාක්ලයාස් (Barclays.) එකෙන් මොනිටර් එකක් ගත්තා 2017 දී.
ඒකේ ඩිස්ප්ලේ එකේ ඉරි ඇවිල්ලා හදන්න දුන්නා. එයාලා මට අද වෙන එකක් දුන්නා ඒක පොඩියි අරකට වඩා තව ඩිස්ප්ලේ රෙසලූෂන් කන්ට්‍රෝල් කරන්නත් බෑ . කලින් එකේ පුලුවං . මට දැං මේකට කරන්න් දෙයක් නැද්ද?

පිස්සු වගේ .:sorry::sorry::sorry:
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කඩේට කියන්නෙත් නැතුව එක පාරටම මෙහෙම කරන එක හරි නෑ නේද ?
    එයාලා මගේ ජාතිය එකක් දෙන එකක් නැද්ද ?
    දැං මේක ගෙදර ගෙනාවා විතරයි .

    ඉතින් මිනිහෝ ගෙදර ගෙනාවෙ ඇයි ? අත්සන් කරල ගෙදර ගෙනාව නම් සම්බෝල හදන් කාපන් :angry:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    අයිලගෙන් ලොකු උදව්වක් ඕනේ ,
    මම බාක්ලයාස් (Barclays.) එකෙන් මොනිටර් එකක් ගත්තා 2017 දී.
    ඒකේ ඩිස්ප්ලේ එකේ ඉරි ඇවිල්ලා හදන්න දුන්නා. එයාලා මට අද වෙන එකක් දුන්නා ඒක පොඩියි අරකට වඩා තව ඩිස්ප්ලේ රෙසලූෂන් කන්ට්‍රෝල් කරන්නත් බෑ . කලින් එකේ පුලුවං . මට දැං මේකට කරන්න් දෙයක් නැද්ද?

    පිස්සු වගේ .:sorry::sorry::sorry:

    Umba mara case 1k ai athata gathey ? Gihilla kiyapang meaka epa kiyala !
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉතින් මිනිහෝ ගෙදර ගෙනාවෙ ඇයි ? අත්සන් කරල ගෙදර ගෙනාව නම් සම්බෝල හදන් කාපන් :angry:

    ඔව් අත්සං කරලා එයාලා ඒ කොලේ ගත්තා .:dull:
    මේකේ වොරන්ටි ස්ටිකරයක් ගහලා දුන්නා .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Umba mara case 1k ai athata gathey ? Gihilla kiyapang meaka epa kiyala !

    ඒක තමා අයියෙ ගෙදර ගෙනල්ලානෙ බැලුවෙ .
    මගෙ තිබුනෙ 20 inch 2016 එකක්. දැං දීලා තියෙන්නෙ 19 inch 2014 එකක්.
    ගෙදර ආවම තමා සීඩී එකේ එහෙම තියනවා දැක්කෙ .
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කඩේට කියන්නෙත් නැතුව එක පාරටම මෙහෙම කරන එක හරි නෑ නේද ?
    එයාලා මගේ ජාතිය එකක් දෙන එකක් නැද්ද ?
    දැං මේක ගෙදර ගෙනාවා විතරයි .

    umba balala newi da gaththe dan gedara genawanam karanna deyak na allage kamatha kiyala hitha hada ganing.
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    umba balala newi da gaththe dan gedara genawanam karanna deyak na allage kamatha kiyala hitha hada ganing.

    හදිස්සියට එච්චර බැලුවෙ නෑ .
    මේකේ රෙසලූෂන් කොන්ට්‍රෝල් සුවුච් එකක් වත් නෑ . ඔන් ඕෆ් විතරයි තියෙන්නෙ .
    ඇත්තටම කරන්න දෙයක් නැද්ද ?
    එයාලාට වැරදුනා වෙන්න බැරිද ?
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    ඕක දුන්නෙ temporary ද , උබ ඒ මොඩල් එකෙන්ම එකක් ඉල්ලපන්. අනික resolution හදන්න බැ කියන්නෙ ඒකත් fault අපු එකක්.
     
    • Like
    Reactions: P o o L