Oh යාලුවනේ . . . Oh යාලුවනේ . . .
ඔන්න ඉතිං සුපුරුදු පරිදි ආයිත් ලොකු ගොං කමක් කලා. (නොදැනුවත් කම තමා ඉතිං.:rolleyes:)
මේකයි සීන් එක ,
මම online ශොපින් කරලා තියෙන්නෙ Ebay විතරයි . අද අලී එකට ගියා බඩුවක් Oops;) ගන්න .
ඉතිං ලඟකදි Ebay ශොපින් කලෙත් නැති නිසා මම කොම්බෑන්ක් එකෙත් අලුත්...