බුදු දහමට නිගා දුන් ටියුෂන් ගුරුගේ කෙරුව&#3535

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බුදු දහමට නිගා දුන් ටියුෂන් ගුරුගේ කෙරුව&#3535

    942835_576234742396569_1537449346_n.jpg

    රට ජාතිය ආගම පිළිබඳ පළමු පාඩම දෙමව්පියන්ගෙන් ලැබූ එය වඩාත් පෝෂණය කරන්නේ ගුරුවරයාය.ජාතික වාත්සල්‍යයෙන් සිසුන් අවදි කිරීම සැබෑ ගුරුවරයාගේ භූමිකාවයි .නමුත් මේ සඳහන් කරන ගුරුවරයා ජාතියේ අවාසනාවට ගුරු වෘත්තියට පැමිණි ගුරුවරයෙකි.

    ගිරිඋල්ල ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ද පෞද්ගලික පන්තියක 11 වසර සිසුන් සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණය විෂය උගන්වන මොහු තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා 11 වසර සිසුන්ගේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයට යොදා ගෙන ඇත්තේ උත්තම බෞද්ධ චරිත නාමයන්ය.

    බෞද්ධ සාහිත්‍යයේ එන පූජනීය චරිත නාමයන් තම නිබන්ධන වලට යොදා ඇති ආකාරය දුටු විට ඇතිවන්නේ සංවේගයකි.ඔහුගේ ව්‍යාපාර හා ගිණූම් කරණ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ තෙවන ප්‍රශ්නය මේ ආකාරය...


    3.
    1 බිම්බිසාර ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
    2. අජාසත්ත ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
    3. සුජාතා ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
    4. ඛේමා ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
    5. සුද්ධෝදන ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
    6. පටාචාර ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.

    එතැනින් නොවැතුනු මේ පුදුම ගුරුවරයා මුදල් පොත සකස් කිරීමට

    * 4. කොටස සඳහා '01-04,සෝපාකගෙන් රුපියල් 3000 ක චෙක් පතක් ලැබුනා.'01 -05සෝපාකගේ චෙක් පත බැංකුවේ තැන්පත් කළා.'01 -06 ....ආදී ලෙස බෞද්ධ සාහිත්‍යයේ එන අනුපමේය චරිත තම නිබන්ධන වලට යොදා ඇත්තේ ආගමක් දහමක් නොමැති පරිද්දෙනි.ගුරුවරයාගේ අදහස වී ඇත්තේ මෙම නම් යෙදීම තුළින් හොඳට මතක හිටින බවයි.

    කෙසේ උවද මුළු මහත් බෞද්ධ සමාජය විසින් මහත් භක්තියෙන් සලකණු ලබන බෞද්ධ චරිත මෙවන් නොහොබිනා ආකාරයට යොදා ගැනීම නැවැත් විය යුතුය.ආගම දහම කෙරෙහි දරුවන්ගේ සිත් තුළ නිශේධාකල්ප ඇති කරන්නා ගුරු ආචාර ධර්ම නොදත් තක්කඩියෙකි.තවද මේ සියල්ලටම බුදු දහම සම්බන්ධ දෑ යොදා ගන්නේ මෙරට බුද්ධ ශාසන අමාත්‍යංශය කෙරෙහි පවතින තොතැකීමද යැයි අපට සිතේ.ව්‍යවස්ථාපිත බෞද්ධ රාජ්‍යක මෙවෙනි දේ සිදු වීම සුදුසු නොවේ.එසේම තම ආගම ධර්මය හෝ මතවාදය කෙසේ උවත් මෙවැනි පාපතර ක්‍රියා සිදු කිරීම උත්තම ගුරු සංහතියටම නින්දාවකි.

    තවත් තොරතුරු සඳහා රිවිර 2013.05.19 බලන්න

    මූලාශ්‍රය :- රිවිර ඉරිදා @ චන්දන කාරියවසම්
     
    • Like
    Reactions: djjaya and gosmart

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නූතන ඉගැන්වීමේ කලාවෙ පෙරගමන්කරුවෙක්ද? නැත්තම් උඩුගම් බලා පීනපු එකෙක්ද?

    ශුවර් එකටම ඉගැන්වීමට උපන්නෙක් වෙන්ඩැ..
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    කව්ද ඒ ගුරුවරයා ?ඕකට දෙන්න ඕනේ කණ පැලෙන්න...ෂුවර් එකටම වෙන ආගමක එකෙක් වෙන්න ඇති:growl::growl::growl:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අපේ කාලේ ගුරුවරු නම් ඔයි වෙලාවට පාවිච්චි කලේ කරෝලිස් ,පොරෝලිස්,හරමානිස් වගේ වචන.හැබැයි නම විතරක් නෙමෙයි අගට මහතා කියලත් අනිවා ලියන්න ඕන. කොහොමද "නන්දෝරිස් මහතාගේ ගිණුම "කිව්වම.ඒවා නම් ඇත්තටම මතක හිටිනවා.
     
    Last edited:
    • Like
    Reactions: gosmart

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අපේ කාලේ ගුරුවරු නම් ඔයි වෙලාවට පාවිච්චි කලේ කරෝලිස් ,පොරෝලිස්,හරමානිස් වගේ වචන.හැබැයි නම විතරක් නෙමෙයි අගට මහතා කියලත් අනිවා ලියන්න ඕන. කොහොමද "නන්දෝරිස් මහතාගේ ගිණුම "කිව්වම.ඒවා නම් ඇත්තටම මතක හිටිනවා.

    ඇත්ත බං
    :yes::yes::yes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කව්ද ඒ ගුරුවරයා ?ඕකට දෙන්න ඕනේ කණ පැලෙන්න...ෂුවර් එකටම වෙන ආගමක එකෙක් වෙන්න ඇති:growl::growl::growl:



    නෑ බං ඌ බුද්ධාගමේ ම එකෙක්. උඹ පත්තරේ අරන් කියවලා බලපන්කො. පන්තියෙ හිටපු ළමයින්ගෙ දෙමව්පියෝ තමා සීන් එක කියලා තියෙන්නෙ........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බන්ටු;15018646 said:

    කවුද බන් මේ වෘෂභයා?
    :angry::angry:

    ඩෙෆා , අනිවා,
    අජාසත්ත කම්පැණියේ එකෙක්...............
    නැත්තං ඔහෙම චුන්ද සූකර වැඩ කරයි ද බං??????
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාලක ජයකොඩි guess

    ඇපෙක්ස්, ක්ලාස් එකේ.. ඇපෙක්ස් එක අයිති වර්ණපුරට නොහොත් පිබිදෙන හෙටක් එකේ සභාපතිතුමාට ඒ නිසා කාටවත් අතක් තියන්න බෑ..
    :P