1. sahansira

    Dedunuu 🔥🔥

    හැම එකාම 25000යි කියනව විතරනෙ. හරි 25ට සෙට් කරපන්කො එහෙනම් මට.
  2. sahansira

    BADINNA INNA KENA set WEDDI WAYASA???

    19යෙ නේ තාම ඉන්නෙ? යකෝ ස්ටේබල් රිලේශන්ශිප් ගැන හිතපන් 26න් විතර පස්සෙ. 28න් 29න් 30න් විතර බැදපන්. දැන් හිතපන් ඉගෙනගෙන සල්ලි හොයාගෙන ස්ටේබල් මිනිහෙක් වෙන එක ගැන. එහෙම උනාට පස්සෙ ස්ටේබල් රිලේශන්ශිප් දෙක තුන උබව හොයාගෙන ඒවි.
  3. sahansira

    මාව ගරුඬෙක් කෑවා

    පොඩි කාලෙ එකෙක් මගේ කාමරේ හුරතලේට වගේ හිටිය. ඌව හොයාගන්න හෙන ගේමක් දෙන්න උනා. කෑවට පස්සෙ උන් මිසින් වෙනව නිකන් ඩොක්ට ස්ට්‍රේන්ජ් වෙන ඩයිමෙන්ශන් එකකට යනව වගේ. lol
  4. sahansira

    මාව ගරුඬෙක් කෑවා

    අයියෝ බන් බය වෙන්න එපා. රතු ලූනු ගෙඩියක් පොඩි කරල ගාපන් කාපු තැන. ගොඩක් ඉදිමෙනව නම් විතරක් ඩොකෙක් ගාවට පලයන්. සමහර උන්ට ටිකක් ඉදිමෙනව. මාව නම් එකසිය ගානට කාල ඇති.
  5. sahansira

    IT පඩි

    බොරු කියන්න ඕනි නෑනෙ. මේ මදි. හේතුව තමයි ලංකාවෙ දැන් මිනිස්සු නැති ප්‍රශ්නයක් තියෙනව අයිටී ඉන්ඩස්ට්‍රි එකේ. උන් ඔය හොයල තියෙන ස්ටැක් ටික කරන උන් දැනට ලංකාවෙ ඉන්නෙ හරිම අඩු සෙට් එකක්. උන්ට රට අතඇරල යන්න හොදටම පුලුවන්කම තිබිලත් ඉන්නව කියන්නෙ අනිවා උන් රිමොට් හෝ ලොකු සැලරි එකක් දෙන තැනක වැඩ කරනව...
  6. sahansira

    එකට ගොඩ යමු ( Unofficial ) ! ලංකාවෙ ඉඳන්ම ටැක්ස් වලින් ගැළවෙන්න විදිහක්

    අහා උබ කිවුවෙ පැල්ට්ෆෝම් එකද? ඒක ස්ට්‍රික් වැඩි නැද්ද බන්. උන් මාර විදියට මොනිට කරනවනෙ.
  7. sahansira

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    මේව තමයි සුපිරි ගොන්කන් කියන්නෙ වක් විස ගැහුව පලියට දෙන්නෙ නෑ බන්. අනික අපි කම්පනි එක තෲ ස්පොන්සශිප් එක ඇප්ලයි කරනව කියපු ගමන් උන් බාගේන් කරනව. ජීවිතේ හොදම කාලෙ අවුරුදු හතක් අටක් කට්ට කන්න වෙනව පීආර් දාගන්න. ------ Post added on 1666376200
  8. sahansira

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    මම අවුරුදු හයකට වැඩිය වැඩ කලේ එහේ කම්පැනි එකක. දැන් නම් ඒකෙ නෑ. හැබැයි ඒකෙ පීඑම් ල සෙට් එකක් මාර ෆිට්. උන් එක්ක ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට්ස් පවා කරනව. සමහර ෆ්‍රයිඩේ වලට උන් එක්ක විඩියෝ කෝල් එකක් අරන් බොනවත් එක්ක. ඉතින් සීන් එක අග සිට මුලට දන්නව. නෑ. ඒකම නෙමෙයි. එහෙට ශෝ මනි දවස් 28ක් මැචුවර් උනාම...
  9. sahansira

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    පව සීන් එකත් එක්ක කම්පැනි වල ප්‍රොෆිට්ස් අඩු වෙනව කියල ප්‍රෙඩික්ට් කරල තියෙනව. දැනටම සමහර ඒව වල එහෙමයි.
  10. sahansira

    නම නන්දෙ නම් ආතල් කෝටියයි

    කවුද බන් ජැක් අයිය. අඩේ මම කාලෙක ඉදන් කිරියෙ හිටියට වැඩිය කට්ටියව දන්නෙ නෑ බන්. :P මම සින්ග එකක ඉන්නෙ.
  11. sahansira

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    මම දන්නෙ නෑ උබේ බැක්ග්‍රවුන්ඩ් එක. හැබැයි IT ඉන්ඩස්ට්‍රි එකේ නම් එහේ ලොකු අවුලක් යනව. අනික ඔක්කොම බඩු පට්ට ගනන්. ඒකත් එක්ක අෆෝඩ් කරන්න පුලුවන් මිනිස්සු ටිකට විතරයි වින්ටර් එක ශෙප් කරගන්න පුලුවන්. ගවමන්ට් එකෙන් කියලව අඩු සැලරි ගන්න ගොඩක් අයට මේ වින්ට එක හොරිබල් වේවි කියල.
  12. sahansira

    නම නන්දෙ නම් ආතල් කෝටියයි

    අනිවා. මමත් මේ එකම තමයි බලන් ඉන්නෙ. රෙමිටන්ස් ටැක්ස් වලින් අයින් කලේ නැත්නම් ලංකාව ලොකු අමාරුවක වැටෙනව ලගදිම.
  13. sahansira

    මේ දවස්වල හොයල බලන්නේ නැතුව රැල්ලට යූ. කේ. ස්ටුඩන්ට් යන උන්ට ආපහු එන්න වෙයිද?

    උබට ජොබක් සෙට් කරගන්න පුලුවන් කියල 100% ගැරටීඩ් ද? but keep in mind that there is a high inflation in these days. if you are a trainee, there is a high chance of fall into the people who would suffer in the upcoming winter.
  14. sahansira

    නම නන්දෙ නම් ආතල් කෝටියයි

    ඇත්ත මචන්. බදු ගෙවන්න කියන්න කලින් ෆෙයා එන්වයරමන්ට් එකක් හදල ඉන්න ඕනි.
  15. sahansira

    වම් පැත්තෙ කෙලවරෙ ඉන්න කෙල්ලගෙ කාමුක පාට බලපන්කො

    මැද එක ලස්සනයි. අනික් ඒව නම් එපා
  16. sahansira

    නම නන්දෙ නම් ආතල් කෝටියයි

    මෙහෙමයි. මූ කියන දේට මම නම් එකගයි. හැබැයි මෙහෙම බදු ගෙවුව කියල මොකද්ද අපිට ලැබෙන්නෙ. අන්න ඒකයි ප්‍රශ්නෙ. දේශපාලන අදිකාරිය අපේ බදු කනව නම් ඇයි අපි මෙච්චර ගෙවන්නෙ. අපිට පිස්සුද? දැන් මට බනින්න එපා මට බදු නැති එකෙක් කියල. අලුත් බදු සීන් එකෙන් මමත් මාසෙට දෙලක්ශ අසූ දෙදාහක් බදු ගෙවන්න වෙන මනුස්සයෙක්.
  17. sahansira

    මගේ_කතාව_End of a True love story

    අර කෙල්ල ඉන්නවද බන්?
  18. sahansira

    පුටීන් දොබෙන් යන්න දෙනවා වගෙයි යුරෝපයේ රටවල් ඔක්කොටම

    බලපන් අපේ බෝතල් පත්තර කාරයො එන්ගලන්තෙට හිටන් යනව කියහන්කො. බොරු නම් බැක්ග්‍රවුන්ඩ් වොයිස් එක අහපන්.

    No contents