චන්ද්‍රිකාව ලොකුවට විවේචනය කලා....
ඒ වගේම ජනාදිපති වරණයට ඉදිරිපත් වෙනවා කියලත් කිවුව...
සොමහමුදුරුවන්ට ලොකු ජන මතයක් තිබ්බ ඔය කලේ...
ඉතින් සැලසුම් සහගතව අපවත් කලා....
මනු ලොවත් සමග සම්බන්දයක් නැති ඉහල දෙව්ලොවක උපන් බව කියවූනා
චන්ද්‍රිකා සාම යාත්‍රා කර කර ඉන්න කලේ යුද්දෙන්ම ඉවරකරන්න පුළුවන් කියන...